2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට මලගෙදර නිසා හොදම ශෝ එක මිස් වෙලා..
    නිවේදකයා සහ නිවේදිකාවත් මාත් එක්ක අවුලෙං..
    ආයේ මං රේඩියෝ අහන්නෑ...:no:

    2.gif
    2.gif
    2.gif

    :angry: ඔන්න ඒපාර ඉතිං උඹ පටන්ගත්තා මෙතන මුස්පේන්තු කතා කියන්න. යකෝ ආයි රේඩියෝ එක යන එක කොච්චර වටිනවද. පිස්සු කෙලින්නේ නැතුව දිගටම අහන්න වරෙන්. අහම්බෙන් නොවැලැක්විය හැකි හේතුවක් නිසා මගඇරුනොත් මිසක් රේඩියෝ අහන්නේ නැතුව ඉන්න එපා.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඔව් මටත් ඒක තේරෙනවා... අවුරුදු දෙකකින් ෂෝ එකක් කිරීම.... තවත් කෙනෙක් ලග ඉදීම (බිරිද).... පැය දෙකක් වැනි කාලයකට හිර වීම... හා රේඩියෝවට ආධුනික මගේ බිරිද වගේ කාරණා එක්ක එක පාරටම අමාරුයි මචං එහෙම වෙන්න.. ඉස්සරහට අපි අඩුපාඩු හදාගමු... ස්තූතියි මචං:):)
    හොදට කලා මචන් අදරේ කියන්නේ හැගීමක් මචන් එක ලග ඉද්දි කටින් දෙන්නටම කියන්න අමාරැයි.. ලස්සනට කල මචන් මටත් මගේ ආදරේ මතක් උනා.රේප්+
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් මටත් ඒක තේරෙනවා... අවුරුදු දෙකකින් ෂෝ එකක් කිරීම.... තවත් කෙනෙක් ලග ඉදීම (බිරිද).... පැය දෙකක් වැනි කාලයකට හිර වීම... හා රේඩියෝවට ආධුනික මගේ බිරිද වගේ කාරණා එක්ක එක පාරටම අමාරුයි මචං එහෙම වෙන්න.. ඉස්සරහට අපි අඩුපාඩු හදාගමු... ස්තූතියි මචං:):)

    සස්ලිට් අන්කල් කටින් කියන්න අමාරු නම් අපි ඊළඟ පාර වීඩියෝ එක්ක කරමු :)
    ආදරේ කරලම පෙන්නන්න පුළුවන් නේ :)

    විහිලුවට හරිද කිව්වේ