සූර පප්ප යනව :D

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සෙනසුරාද හෝ ඉරිද :D :D
සිරසෙ උදේ 8.30ට :D :D :D
බලන උන් බලහල්ල :D :D :D :D
අද හෝ ඊයෙ වැඩ දොලහ පටං ගත්ත :D :D :D :D :D
1. රේස් එක
2. හෙල්ල විසි කිරීම
3. ජර්මන් කාරයෙක් එක්ක පොර බැදීම

එලකිරියෙ ඉන්න පුංචි අයට කිව්වෙ :dull: :dull: :dull:
ඔය පණ යන්න ඔන්න මෙන්න ඉන්න නාකි ඇවිල්ල කෑගහනව නෙමේ :angry: :angry: :angry:
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    සෙනසුරාද උදෙන්මහ් ත්‍රිපොශ කාපන් උදේට කිලො 1යි රැට කිලො 1යි
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සෙනසුරාද උදෙන්මහ් ත්‍රිපොශ කාපන් උදේට කිලො 1යි රැට කිලො 1යි

    පණ යන්න ඔන්න මෙන්න ඉන්න නාකියෙක්ට රිදිල දූවගෙන ඇවිත් තියෙන්නෙ :P :P :P
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Podi Silva - පොඩි සිල්වා;18577245 said:
    ඔව් දැන්වත් ඕව බලපන්
    පොඩි කාලේ වැල බලපු හින්දානේ උබට මෙහෙම උනේ :( :(

    පණ අදින නාකි දෙන්නායි :baffled:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දන්නෑ බං :no: :no: :no:
    ඒත් පරණ කතා ටිකත් පට්ට අවුරුදු ගානකට පස්සෙ බලද්දි :D :D :D

    :( ai bn me french comic ekak neda kathawa mechcharada thiyenne :( ai bn mun mehema karanne oya sawpna, me adarayai wage mewa ai episodes 1000 - 2000 k neththe :dull:
     
    පණ අදින නාකි දෙන්නායි :baffled:

    උබට නාගත්තා මදිද

    oke aluth ewwa enne nedda aye :(


    මාර්ක් සහ බොරු කාරයෝ
    රන්කිත්ගේ ඩූරියන්
    කියලා දෙකක් එන්න තියෙනව ලු :P :P
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :( ai bn me french comic ekak neda kathawa mechcharada thiyenne :( ai bn mun mehema karanne oya sawpna, me adarayai wage mewa ai episodes 1000 - 2000 k neththe :dull:

    :(
    හොඳ කතා කොහොමත් දිගට නෑ :( :(


    Podi Silva - පොඩි සිල්වා;18577283 said:
    උබට නාගත්තා මදිද




    මාර්ක් සහ බොරු කාරයෝ
    රන්කිත්ගේ ඩූරියන්
    කියලා දෙකක් එන්න තියෙනව ලු :P :P

    ^ සත්‍යවාදියෙකුගේ කමෙන්ට් එකක් :baffled: :baffled:
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    සෝ නෝ හාම් ඇට් ඕල්.. තෑන්ක්ස් ෆෝ නෝවින්..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions

    පණ අදින නාකි තුන්දෙනායි :baffled: :baffled:
    බලල තියෙනව බොල තව පාරක් බලනව :dull::dull:

    මම ඇහුවෙ 2014 ආපු ෆිල්ම් එක බැලුවද කියල හු**

    asterix mansion of the gods


    Asterix_The_Mansions_of_the_Gods_2014_Blu_Ray.jpg


    106Aast%C3%A9rix1-600x300.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ටහුඩු :shocked: :shocked:
    දැන්නෙ දන්නෙ හු** :D :D
    හෙට බානව :D :D :D
    තෑන්ක්ස් මෙයා :love: :love:

    බයිස්කෝප් එකේ ඇති subtitles සිංහල..
    english නෙවේ ඕක..
    ඒත් සුපිරි ඇනිමේෂන් කියල වැඩක් නෑ..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බයිස්කෝප් එකේ ඇති subtitles සිංහල..
    english නෙවේ ඕක..
    ඒත් සුපිරි ඇනිමේෂන් කියල වැඩක් නෑ..

    කමක් නෑ මට ඉන්ග්‍රීසි විතරයි බැරි අනික් භාශා තේරෙනව :baffled: :baffled: