අප්පච්චිට car එකක් swift
මචන්ලා .. පොඩි හෙල්ප් එකක් ඕනේ,, අපේ අප්පච්චි වාහන වලට මාර ආසයි .එත් ඒ හීන හැමදෙයක්ම යටපත් කරගෙන මටයි මල්ලිටයි උගන්නපු රාජකීය මනුස්සයෙක් එයා .මොකද අපිට ඒ කාලේ වැඩිය සල්ලි තිබුනේ නැති මද්ද්යම පන්තියේ පව්ලක් .. දැන් මට ඕනේ එයාගේ ඒ හීනෙ හැබෑ කරන්න ,, ලක්ෂ 25කට ගන්න පුළුවන් හොඳම car එක මොකක්ක්ද ?
Suzuki shift 2007 car එකක් බලන්න ගියා ,, උ කියනවා අඩුම 23.50ක් දෙන්න කියලා. 73000ක් දුවලා තියනවා .. KM number එකක් ,, 2010 register , 2nd owner , වාහනේ නම් පට්ටම ලස්සනට තියනවා ,, කිසිම අඩුපාඩුවක් පෙන්න නැ ,, මොකක්ක්ද බන් කියන්නේ මේ වාහනේ ගැන ,,, මොකද මම වාහන ගැන ගොඩක් දන්න කෙනෙක් නෙවේ,, මේ ගානට පාඩුද ?
කට්ටියගේ අදහස් ටිකක් දෙමුකෝ බලන්න

Tax adu nisa gewana ganata labai 