බඩු ගන්නකොට SLS සහතිකය බලනවද?

Godfrey of Bouillon

Junior member
  • Oct 13, 2010
    72
    12
    8
    බඩු ගන්නකොට SLS සහතිකය බලනවද?

    පොඩි research එකකට උදව්වක් ඕනේ. ඔයගොල්ලෝ කඩෙන් බඩු ගන්නකොට SLS සහතිකය තියෙනවද කියල බලනවද? SLS ගැන මොනවද හිතන්නේ? :)
     

    asa4215

    Member
    Jan 27, 2015
    467
    23
    0
    B`gama
    අනිවාර්යයෙන් බලන්නෙ නැ බන්. එ උනත් ටිකක් සැලකිලිමත් වෙනවා.
     

    Godfrey of Bouillon

    Junior member
  • Oct 13, 2010
    72
    12
    8
    අනිවාර්යයෙන් බලන්නෙ නැ බන්. එ උනත් ටිකක් සැලකිලිමත් වෙනවා.

    Thanks mchn. මිල වැඩි දෙයක් ගනිද්දී SLS ගැන වැඩි සැලකිල්ලක් දක්වනවද ?
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    SLS certificate eka ganne horatane oka baluwai kiyala apita athi wade mokakda????
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    SLS balana kota SLS code eken mokakda kiyanne kiyala dena ganna oni. SLS hema code ekakinma eke gunaathmaka baawaya kiyawenava kiyala hithanna amarui.
    kohomath selected products walata balanna oni. like Cement walata SLS 107 or SLS 1253 balanna oni.
    SLS 107 denne OPC (Ordinary Limestone Cement) walata
    SLS 1253 denne PLC (Portland Limestone Cement) walata
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව් බං. ගොඩක් කෑමජාති වලට තමයි බං.