හරිම දුකයි

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
දවස් ගාණක් මේ ගැන කල්පනා කලා :( :(
හිතල හිතල මේ දුක වාවගන්නම බැරි නිසයි උඹලට කියන්නෙ :( :(
මේ තියෙන්නෙ මං දාපු ත්‍රෙඩ් එකකට එලකිරි පුරවැසියෙක් දීපු රෙප් එකක් :( :(
xxxx.png

විභාග ෆේල් වුනා තමා :( :(
ඒත් අපි කවදාවත් බොරුවට පාස් කියල, ඉවෝක් තියෙනව අරව කරනව මේව කරනව මෙච්චර වත්කමක් තියෙනව අර උපාදිය තියෙනව කියල බොරු කියල මිනිස්සුන්ව රවැට්ටුවෙ නෑ :( :(
එහෙම ඇත්ත කතා කරන අයට එලකිරි එකේ උන් කතා කරන්නෙ මෙහෙමනං කමක් නෑ :( :(
හැබැයි මතක තියාගන්න. ඔයාගෙ පරම්පරාවෙත් හැමෝම ඕලෙවල් පාස් වුන අය නෙමේ :( :(
ඒ කියන්නෙ ඔයා පැවත එන්නෙත් ඕලෙවල් පාස් නැති මොලේ අමාරු තියෙන පරම්පරාවකිං :( :(
විභාග කියන්නෙ බුද්ධිය නෙමේ :no: :no:
පාස් වුනානං අඩුම ගානෙ කතා කරන්නවත් දැනගන්න ඕනෙ :( :(
මේ වගේ අයට තමා උගත් මෝඩයො කියන්නෙ :( :(

වැදගත් වුනානං බම්ප් එකක්වත් දාගෙන යන්න.. හරිම දුකයි ඔව් :( :(
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,732
    40,349
    113
    ඕවා ගනන් ගනන් එපා මචං. මේ පාර හොදට පාස් වෙලා ඔය රෙප් කපලා මැස්ජ් එක දාපු කෙනාට හොද උත්තරයක් දෙන්න. :)
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    දවස් ගාණක් මේ ගැන කල්පනා කලා :( :(
    හිතල හිතල මේ දුක වාවගන්නම බැරි නිසයි උඹලට කියන්නෙ :( :(
    මේ තියෙන්නෙ මං දාපු ත්‍රෙඩ් එකකට එලකිරි පුරවැසියෙක් දීපු රෙප් එකක් :( :(
    xxxx.png

    විභාග ෆේල් වුනා තමා :( :(
    ඒත් අපි කවදාවත් බොරුවට පාස් කියල, ඉවෝක් තියෙනව අරව කරනව මේව කරනව මෙච්චර වත්කමක් තියෙනව අර උපාදිය තියෙනව කියල බොරු කියල මිනිස්සුන්ව රවැට්ටුවෙ නෑ :( :(
    එහෙම ඇත්ත කතා කරන අයට එලකිරි එකේ උන් කතා කරන්නෙ මෙහෙමනං කමක් නෑ :( :(
    හැබැයි මතක තියාගන්න. ඔයාගෙ පරම්පරාවෙත් හැමෝම ඕලෙවල් පාස් වුන අය නෙමේ :( :(
    ඒ කියන්නෙ ඔයා පැවත එන්නෙත් ඕලෙවල් පාස් නැති මොලේ අමාරු තියෙන පරම්පරාවකිං :( :(
    විභාග කියන්නෙ බුද්ධිය නෙමේ :no: :no:
    පාස් වුනානං අඩුම ගානෙ කතා කරන්නවත් දැනගන්න ඕනෙ :( :(
    මේ වගේ අයට තමා උගත් මෝඩයො කියන්නෙ :( :(

    වැදගත් වුනානං බම්ප් එකක්වත් දාගෙන යන්න.. හරිම දුකයි ඔව් :( :(
    ඕවා හිතන්න එපා සහෝදරයා.තමන්ගේ ගමන යන්න​
     
    • Like
    Reactions: markhaloce

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    උඹ දන්නවද මචං access එකේ අයිතිකාරයත් ඕලෙවෙල් ෆේල් එකෙක්...
    ඕව ගණන් ගන්න එපා බන්....විභාග කියන්නේ ජිවිතේ කියල හිතන් ඉන්නේ මුන්...:lol::lol:
     
    • Like
    Reactions: markhaloce

    blue_in_rio

    Well-known member
  • ඇත්තටම දුකයි සහෝ.මේක උගේ වැරැද්දකුත් නෙමෙයි.මේක පවතින සමාජ ක්‍රමයේ වරද.අපි මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න ඕනා.ඒ වෙනුවෙන් අපි එකා වගේ නැගී සිටින්න උවමනායි සහෝදරවරුනි. :growl::growl:
     
    • Like
    Reactions: TaskManager

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,778
    113
    Sherwood වගේ තැනක
    මේ අනික් උන් කියන කතා වලට රැවටෙන්න එපා ..
    කවුද කියන්නේ ඕක ගණන් ගන්න ඕනේ නෑ කියල ?
    යකෝ ඕලෙවල් වලත් අමාරුම විෂය ගණන් ...
    ඕක ගණන් ගන්න ඕනේ මම නං කියන්නේ :dull:
     
    • Like
    Reactions: TaskManager

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මෙහෙමයි ඉතින් ජිවිතේ දිනනවා කියන්නේ තියෙන exam ඔක්කොම pass වෙන එකත් නෙවි :) අනික ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ අව්ලකුත් තියෙනවා :nerd:
    btw:P උබ දැන threads comments බැලුවම නම් පොඩි අවුල් case එකක් කියල පේනවා ඉතින්:rofl: ආතල් එකට නම් කමක් නෑ ඉතින්
    :P
    attachment.php
     
    Attachments

    • 11351330_946879398686996_4783939887716229703_n.jpg
      11351330_946879398686996_4783939887716229703_n.jpg
      24 KB · Views: 235
    • Like
    Reactions: TaskManager

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    salenda epa mcn. o/l nemei jeewithe. issarahata ena kale godak tharagakari. ewata muhuna denna dan idanma hitha haiya kara ganin. loke godak issarahata apu minissu innawa prathamika adyapanaya awl. ballan biruwata kadu path nowe kiyalath mathaka thiyaganin
     
    • Like
    Reactions: TaskManager

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ade pissuda malaya- owa atherala daapan! exam walin minissu manina be. aim ekakta weda karala diyunu weyan - seratama wediya, hoda manussayek widihata inna puluwan nam ea oya wibaga pass kirillata wadaa godak ihalayi.

    Be Happy what you do!
     
    • Like
    Reactions: TaskManager

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,133
    20,400
    113
    Panadura
    දවස් ගාණක් මේ ගැන කල්පනා කලා :( :(
    හිතල හිතල මේ දුක වාවගන්නම බැරි නිසයි උඹලට කියන්නෙ :( :(
    මේ තියෙන්නෙ මං දාපු ත්‍රෙඩ් එකකට එලකිරි පුරවැසියෙක් දීපු රෙප් එකක් :( :(
    xxxx.png

    විභාග ෆේල් වුනා තමා :( :(
    ඒත් අපි කවදාවත් බොරුවට පාස් කියල, ඉවෝක් තියෙනව අරව කරනව මේව කරනව මෙච්චර වත්කමක් තියෙනව අර උපාදිය තියෙනව කියල බොරු කියල මිනිස්සුන්ව රවැට්ටුවෙ නෑ :( :(
    එහෙම ඇත්ත කතා කරන අයට එලකිරි එකේ උන් කතා කරන්නෙ මෙහෙමනං කමක් නෑ :( :(
    හැබැයි මතක තියාගන්න. ඔයාගෙ පරම්පරාවෙත් හැමෝම ඕලෙවල් පාස් වුන අය නෙමේ :( :(
    ඒ කියන්නෙ ඔයා පැවත එන්නෙත් ඕලෙවල් පාස් නැති මොලේ අමාරු තියෙන පරම්පරාවකිං :( :(
    විභාග කියන්නෙ බුද්ධිය නෙමේ :no: :no:
    පාස් වුනානං අඩුම ගානෙ කතා කරන්නවත් දැනගන්න ඕනෙ :( :(
    මේ වගේ අයට තමා උගත් මෝඩයො කියන්නෙ :( :(

    වැදගත් වුනානං බම්ප් එකක්වත් දාගෙන යන්න.. හරිම දුකයි ඔව් :( :(

    O/L පාස් වෙච්ච නැති අය කොච්චරනම් හොද බිස්න්ස් කරලා හොද සල්ලී කාරයෝ වෙලා ඉන්නවද ඔය හැම එකක්ම පාස් කරගත්තු පන්ඩිතයන්ට වඩා
     
    • Like
    Reactions: TaskManager