දවස් ගාණක් මේ ගැන කල්පනා කලා![]()
හිතල හිතල මේ දුක වාවගන්නම බැරි නිසයි උඹලට කියන්නෙ![]()
මේ තියෙන්නෙ මං දාපු ත්‍රෙඩ් එකකට එලකිරි පුරවැසියෙක් දීපු රෙප් එකක්![]()
![]()
විභාග ෆේල් වුනා තමා![]()
ඒත් අපි කවදාවත් බොරුවට පාස් කියල, ඉවෝක් තියෙනව අරව කරනව මේව කරනව මෙච්චර වත්කමක් තියෙනව අර උපාදිය තියෙනව කියල බොරු කියල මිනිස්සුන්ව රවැට්ටුවෙ නෑ![]()
එහෙම ඇත්ත කතා කරන අයට එලකිරි එකේ උන් කතා කරන්නෙ මෙහෙමනං කමක් නෑ![]()
හැබැයි මතක තියාගන්න. ඔයාගෙ පරම්පරාවෙත් හැමෝම ඕලෙවල් පාස් වුන අය නෙමේ![]()
ඒ කියන්නෙ ඔයා පැවත එන්නෙත් ඕලෙවල් පාස් නැති මොලේ අමාරු තියෙන පරම්පරාවකිං![]()
විභාග කියන්නෙ බුද්ධිය නෙමේ![]()
පාස් වුනානං අඩුම ගානෙ කතා කරන්නවත් දැනගන්න ඕනෙ![]()
මේ වගේ අයට තමා උගත් මෝඩයො කියන්නෙ![]()
වැදගත් වුනානං බම්ප් එකක්වත් දාගෙන යන්න.. හරිම දුකයි ඔව්![]()
![]()

මාර වැඩේ සිඞ්හලු![]()
![]()
මං මේක දැම්මෙ දුක හිතිල නෙමේ![]()
![]()
ඔයිට එහා ඒව කියල රෙප් කපල තියෙනව![]()
නිකං මේකෙ ඉන්න සමහරු මිනිස්සුන්ව මනින්නෙ කොහොමද කියල පෙන්නන්න ත්‍රෙඩ් එක දැම්මෙ දුක හිතෙනව තියා දැනුනෙවත් නෑ![]()
රිප්ලයි ටික නම් මරු![]()
ඇත්තටම මාර හොඳ සෙට් එකක් එලකිරියෙ ඉන්නව![]()
දෙන්න පුළුවන් හැමෝටම රෙප් දුන්න
අදට රෙප් ඉවරයි![]()
පස්සෙ දෙන්නම්![]()
![]()

දැන් බලහන් වෙච්ච දේ ''ඔබට සතුටුයිද දැන්''
දවස් ගාණක් මේ ගැන කල්පනා කලා![]()
හිතල හිතල මේ දුක වාවගන්නම බැරි නිසයි උඹලට කියන්නෙ![]()
මේ තියෙන්නෙ මං දාපු ත්‍රෙඩ් එකකට එලකිරි පුරවැසියෙක් දීපු රෙප් එකක්![]()
![]()
විභාග ෆේල් වුනා තමා![]()
ඒත් අපි කවදාවත් බොරුවට පාස් කියල, ඉවෝක් තියෙනව අරව කරනව මේව කරනව මෙච්චර වත්කමක් තියෙනව අර උපාදිය තියෙනව කියල බොරු කියල මිනිස්සුන්ව රවැට්ටුවෙ නෑ![]()
එහෙම ඇත්ත කතා කරන අයට එලකිරි එකේ උන් කතා කරන්නෙ මෙහෙමනං කමක් නෑ![]()
හැබැයි මතක තියාගන්න. ඔයාගෙ පරම්පරාවෙත් හැමෝම ඕලෙවල් පාස් වුන අය නෙමේ![]()
ඒ කියන්නෙ ඔයා පැවත එන්නෙත් ඕලෙවල් පාස් නැති මොලේ අමාරු තියෙන පරම්පරාවකිං![]()
විභාග කියන්නෙ බුද්ධිය නෙමේ![]()
පාස් වුනානං අඩුම ගානෙ කතා කරන්නවත් දැනගන්න ඕනෙ![]()
මේ වගේ අයට තමා උගත් මෝඩයො කියන්නෙ![]()
වැදගත් වුනානං බම්ප් එකක්වත් දාගෙන යන්න.. හරිම දුකයි ඔව්![]()
![]()

මම තමයි CrazyBuddy. වැරදිලා JesonRulez එකෙන් reply එක වැටුනේ. Sorry...![]()

එත් මචං උඹ O/L ෆේල් නම් ඇයි මහන්සි වෙලා වැඩ කරලා එක ගොඩ දාගන්නේ නැත්තේ...උඹ ගොඩක් වෙලාවට මේකේ නේද...?