දවස් ගාණක් මේ ගැන කල්පනා කලා

හිතල හිතල මේ දුක වාවගන්නම බැරි නිසයි උඹලට කියන්නෙ

මේ තියෙන්නෙ මං දාපු ත්‍රෙඩ් එකකට එලකිරි පුරවැසියෙක් දීපු රෙප් එකක්

විභාග ෆේල් වුනා තමා

ඒත් අපි කවදාවත් බොරුවට පාස් කියල, ඉවෝක් තියෙනව අරව කරනව මේව කරනව මෙච්චර වත්කමක් තියෙනව අර උපාදිය තියෙනව කියල බොරු කියල මිනිස්සුන්ව රවැට්ටුවෙ නෑ

එහෙම ඇත්ත කතා කරන අයට එලකිරි එකේ උන් කතා කරන්නෙ මෙහෙමනං කමක් නෑ

හැබැයි මතක තියාගන්න. ඔයාගෙ පරම්පරාවෙත් හැමෝම ඕලෙවල් පාස් වුන අය නෙමේ

ඒ කියන්නෙ ඔයා පැවත එන්නෙත් ඕලෙවල් පාස් නැති මොලේ අමාරු තියෙන පරම්පරාවකිං

විභාග කියන්නෙ බුද්ධිය නෙමේ

පාස් වුනානං අඩුම ගානෙ කතා කරන්නවත් දැනගන්න ඕනෙ

මේ වගේ අයට තමා උගත් මෝඩයො කියන්නෙ

වැදගත් වුනානං බම්ප් එකක්වත් දාගෙන යන්න.. හරිම දුකයි ඔව්

ආතල් එකට නම් කමක් නෑ ඉතින්