windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    540 &535 වැඩි වෙනසක් නැහැ තමයි ඒත් 535 එකේ වගේ අවුල් 540 නැහැ..
    640 එකේ Snapdrgon 400 processor & Video capture 1080p තියෙනවා ඒ හැරෙන්න මේ තුනේම වැඩි වෙනසක් දකින්න නැහැ (Rear Camera එක 3 නෙම එකයි ) 640 ෆෝන් එකේ Secondary කැමරා එක 1 MP:growl: ඒකයි අවුල ,සෙල්ෆියක් ගහන්න ,වීඩියෝ කෝල් එකක් ගන්න ගියාම තමයි ඒ අඩුව දැනෙන්නේ,

    http://www.nokiapoweruser.com/lumia...a-730-vs-lumia-535-all-that-you-need-to-know/

    විඩියෝ කෝල්ස් ගන්න ගියාම කිසි අව්ලක් වෙන්නේ නෑ 640 එකෙ.
    1 මෙගාපික්සල් කැම් එක උනාට හිතනවට වඩා කොලිටි ගොඩක් හොදයි ස්කයිස් වලදි.
    පර්සනලි ස්කයිප් යුස් කරලා තියනවා 640 එකේ ඉස්සරහ කැම් එකෙන් විඩියෝ කෝල්ස් වලට.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ප්‍රයිවට් මැසේජින් කියලා චුන්ඩියට තිබ්බ නිසා දැක්කේ නෑ මම.
    සොරි වෙන්න ඕන.

    මෙහ්හ් සොෆ්ට්ලොජික් එකේ ගණන් වැඩිනේ බං..... වයිෆ්ගේ එම්ප්ලෝයි කාඩ් එකෙන් ගත්තත් ඩිස්කවුන්ට් අඩු වුනාම එන ගාන මේ ෆෝන් එක ගන්න ඕනා මල්ලිට වැඩිලු..... ෂොප් වොරන්ටි එක්ක ගත්තොත් අවුල්ද.....?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Video Diary

    ecb665f9-bd3f-417c-a3fc-c9cf79a822ba

    http://www.windowsphone.com/en-us/store/app/video-diary/3db6790f-58d0-45ce-9515-e02042089e05
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මෙහ්හ් සොෆ්ට්ලොජික් එකේ ගණන් වැඩිනේ බං..... වයිෆ්ගේ එම්ප්ලෝයි කාඩ් එකෙන් ගත්තත් ඩිස්කවුන්ට් අඩු වුනාම එන ගාන මේ ෆෝන් එක ගන්න ඕනා මල්ලිට වැඩිලු..... ෂොප් වොරන්ටි එක්ක ගත්තොත් අවුල්ද.....?

    ශොප් වොරන්ටි ගැන හොදක් කියන්න බෑ බන් මොකද කඩවල් අද තියේවි හෙට නැති වෙයි.
    වොරන්ටි ක්ලේම් කරන්න ගියාම කට්ට කන්න ඕන,රස්තියාදු වෙන්න ඕන.
    ශොප් වොරන්ටි එක්ක දෙන ගොඩක් ෆෝන්ස් දෙන්නේ එක්කෝ රටින් උන් ගෙන්නලා නැත්තම් මෙහෙන් අරන් විකුනගන්න බැරි උනු පරන ස්ටොක් අඩු ගානට.
    සමහර ශොප් වල තාම අඩුවට දෙනවා 535 ටච් ඉශු තියන ෆෝන්ස් අලුත් ස්ටෝක් වගේ.
    සොෆ්ට්ලොජික් ගත්තා නම් කෙලින්ම ෆෝන් එකට හදන්න බැරි අව්ලක් ආවොත් උන් කතා දෙකක් නෑ අලුත් ෆෝන් එකක් දෙනවා ඊට වඩා හොද.
    මගේ යාලුවෙක්ගේ 720 එකේ ඩිස්ප්ලේ එක ගිහින් පාර්ට්ස් නෑ කියලා 735 එකක් දුන්නා.
    ඒක මම මේ ත්‍රේඩ් එකෙ දැම්මා.
    සොෆ්ට්ලොජික් ගත්තා නම් වැඩියෙන් ගෙවලා හරි කිසි බයක් නැතුව යුස් කරන්න පුලුවන්.
     
    මමත් කිව්වා බං මේකාට ඔය බනේම....... කොහෙද තේරුම් ගන්න එකක්යෑ........ මම කිව්වා ඕනෙනම් ඔය 13500ට 14000ට තියෙන එකක් ගනින් හැබැයි පස්සේ අල කරගෙන මට කියන්න නම් එපා කියලා......
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඕන්න එහෙනම් වින්ඩෝස් ෆෝන් ත්‍රේඩ් එකේ මම දාපු පෝස්ට් වලින් 1001 පෝස්ට් එක දානවා.
    :love::love::love::love::love::love:
    NPndBtj.jpg

    මෙතෙක් කල් මට බැනපු,ආතල් දීපු,නෝක්කාඩු කියපු අයට විශේශ ස්තුතිය පුද කරනවා.
    :P:P
    මේ ත්‍රේඩ් එකෙන් පට්ට යාලුවෝ ටිකක් සෙට් උනා ඇත්තට ජිවිතේ හම්බෙලා නැති.
    ;););););)
    ඒ සියල්ලටම තැන්ක් යු වෙන්න ඕන.
    කෙවින් උබට තැන්ක් යු මේ වගේ ත්‍රේඩ් එකක් දැම්මාට.
    එහෙනම් වැඩේ තව දුරටත් දිගටම කරන් යමු මචන්ලා.
    ජය වේවා.
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
    microsoft_and_nokia_0.jpg

    • Like
    Reactions: ÆSP and Wild-EYE

    සුභ පැතුම්......... :) :yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මමත් කිව්වා බං මේකාට ඔය බනේම....... කොහෙද තේරුම් ගන්න එකක්යෑ........ මම කිව්වා ඕනෙනම් ඔය 13500ට 14000ට තියෙන එකක් ගනින් හැබැයි පස්සේ අල කරගෙන මට කියන්න නම් එපා කියලා......

    හුත්තක් කතා නොකර ඉන්න කියපන් මල්ලිට.
    :lol::lol::lol::lol::lol::lol:
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    ඕන්න එහෙනම් වින්ඩෝස් ෆෝන් ත්‍රේඩ් එකේ මම දාපු පෝස්ට් වලින් 1001 පෝස්ට් එක දානවා.
    :love::love::love::love::love::love:
    NPndBtj.jpg

    මෙතෙක් කල් මට බැනපු,ආතල් දීපු,නෝක්කාඩු කියපු අයට විශේශ ස්තුතිය පුද කරනවා.
    :P:P
    මේ ත්‍රේඩ් එකෙන් පට්ට යාලුවෝ ටිකක් සෙට් උනා ඇත්තට ජිවිතේ හම්බෙලා නැති.
    ;););););)
    ඒ සියල්ලටම තැන්ක් යු වෙන්න ඕන.
    කෙවින් උබට තැන්ක් යු මේ වගේ ත්‍රේඩ් එකක් දැම්මාට.
    එහෙනම් වැඩේ තව දුරටත් දිගටම කරන් යමු මචන්ලා.
    ජය වේවා.
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
    microsoft_and_nokia_0.jpg

    ela ela jaya wewa :D
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඕන්න එහෙනම් වින්ඩෝස් ෆෝන් ත්‍රේඩ් එකේ මම දාපු පෝස්ට් වලින් 1001 පෝස්ට් එක දානවා.
    :love::love::love::love::love::love:
    NPndBtj.jpg

    මෙතෙක් කල් මට බැනපු,ආතල් දීපු,නෝක්කාඩු කියපු අයට විශේශ ස්තුතිය පුද කරනවා.
    :P:P
    මේ ත්‍රේඩ් එකෙන් පට්ට යාලුවෝ ටිකක් සෙට් උනා ඇත්තට ජිවිතේ හම්බෙලා නැති.
    ;););););)
    ඒ සියල්ලටම තැන්ක් යු වෙන්න ඕන.
    කෙවින් උබට තැන්ක් යු මේ වගේ ත්‍රේඩ් එකක් දැම්මාට.
    එහෙනම් වැඩේ තව දුරටත් දිගටම කරන් යමු මචන්ලා.
    ජය වේවා.
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:

    උඹ නැත්නම් මේ Thread එකත් නැ බං :no: එළ එළ Keep It Up මචං
    11.gif
     
    Status
    Not open for further replies.