කැළණි campus එකේ translations studies යෝග්‍යතා පරීක්ෂණය

Sanjeewamilan

Active member
  • May 9, 2011
    410
    56
    28
    කැළණි campus එකේ translations studies යෝග්‍යතා පරීක්ෂණය

    සහෝදරවරුණි,:cool:

    පැමිණියාට බෝම ඉස්කෝතුයි :rofl:

    කැළණි campus එකේ translations studies යෝග්‍යතා පරීක්ෂණය ගැන දන්නේ කව්ද?

    එකේ past paper හොයාගන්න තියෙනවද ?

    නංගි කෙනෙක්ට උදව්වක් කරන්න මට උදව් කරන්නකෝ :P :P
     
    • Like
    Reactions: labu gediya