කුකුළා ස්කර්වියා ද?????????????පොඩි සිල්වා ගේ ෂෝ එක අද පොඩි අවුටක් බං. ඒ වෙනුවට කුකුලෙක්![]()




කුකුළා ස්කර්වියා ද?????????????පොඩි සිල්වා ගේ ෂෝ එක අද පොඩි අවුටක් බං. ඒ වෙනුවට කුකුලෙක්![]()




මම දන්න තරමින් ඕක අම්බානක් කවලං.....ග්‍රීක් එකෙක් බං![]()
මොකාද බං මේ..................
අද රේඩියෝ එකේ කතා කරන්නේ......
අර අපේ පරන එකා ඇරිස්ටොපානිස් ද?????????????
නයි කයි ද රෝස් පාං කිව්ව ලු!!!
පොඩි සිල්වා ගේ ෂෝ එක අද පොඩි අවුටක් බං. ඒ වෙනුවට කුකුලෙක්![]()
අද රේඩියෝ නැද්ද...කවුද කරන්නේ...live නෙමේ නෙහ්?

ඇරිස්ටොපානිස් කාරය කලා බං පැයක් විතරඅද රේඩියෝ නැද්ද...![]()
ඇරිස්ටොපානිස් කාරය කලා බං පැයක් විතර
දැන් යන්නේ තරිදුව ගේ බොලිවුඩ් ෂෝ එකක්........

nande ada radio thiyenawadaමට දෙන්න අබ්තෝ ෆොරෙවර් සිංදුව.....එළකිරි මේ වෙලාවේ සින්දු අහන හැමෝම එකතු කරගන්න්නවා
![]()
අද දින රාත්‍රී 8.00ට සසල හද විල් තෙර අවසානය දක්වාම ශ්‍රවණය කරන ලෙස ඔබ සියළු ම දෙනා ගෙන් ඉතාමත් ඕනෑකමින් සහ බැගෑපත්ව ඉල්ලා සිටිමි!


දත් කිඹුලාගේ අසනීප තත්වය නිසා අද දින විකාශය වීමට තිබූ දත් කිඹුලාගේ වැඩසටහන හෙට දින රාත්‍රී 8 ට විකාශණය වන බව කරුනාවෙන් සලකන්න.


ඔබේ සවන්පත් අතරින් මැකී යන සසල හද විල් තෙර
![]()
owවිභාග කටයුතු හේතුවෙන් අද දිනයේදී U_knw_me සහෝදරිය විසින් ගෙන එන ප්‍රේම සැදෑවෝ වැඩසටහන විකාශනය නොවන බව කරුනාවෙන් සලකන්න.