[Announcements] ElaKiri Interactive Radio !

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ග්‍රීක් එකෙක් බං :rolleyes:
    මම දන්න තරමින් ඕක අම්බානක් කවලං.....
    පොර ගේ සීයා ස්පාඥ්ඥ පොරක්.....
    ආච්චි පෘතුගීසි.....
    තාත්තා පෘතුගාලේ අම්මා එක්ක තමා හැදිලා තියෙන්නේ, බැදල තියෙන්නේ ලංකාවේ කතෝලික ලේඩි කෙනෙක්. එයා කතෝලික වුනාට එයා ගේ අම්මා දකුණු අප්‍රිකාවේ සුදු එක්කෙනෙක්. තාත්තා ලංකාවේ......
    ඒ කියන්නේ එය ඇරිස් කාරයා ස්පාඥ්ඥ+පෘතුගීසි+දකුණු අප්‍රිකා+ලාංකික....
    මාර කලවමක්.......
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මොකාද බං මේ..................
    අද රේඩියෝ එකේ කතා කරන්නේ......

    අර අපේ පරන එකා ඇරිස්ටොපානිස් ද?????????????



    නයි කයි ද රෝස් පාං කිව්ව ලු!!!

    පොඩි සිල්වා ගේ ෂෝ එක අද පොඩි අවුටක් බං. ඒ වෙනුවට කුකුලෙක් :rolleyes:



    කවුද කරන්නේ...live නෙමේ නෙහ්?
    අද රේඩියෝ නැද්ද... :rolleyes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇරිස්ටොපානිස් කාරය කලා බං පැයක් විතර
    දැන් යන්නේ තරිදුව ගේ බොලිවුඩ් ෂෝ එකක්........

    මාත් අද වැඩ ගොඩක් අස්සෙම බැලුවා ෂෝ එක අහන්න :baffled:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට දෙන්න අබ්තෝ ෆොරෙවර් සිංදුව.....එළකිරි මේ වෙලාවේ සින්දු අහන හැමෝම එකතු කරගන්න්නවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    attachment.php


    අද දින රාත්‍රී 8.00ට සසල හද විල් තෙර අවසානය දක්වාම ශ්‍රවණය කරන ලෙස ඔබ සියළු ම දෙනා ගෙන් ඉතාමත් ඕනෑකමින් සහ බැගෑපත්ව ඉල්ලා සිටිමි!
     

    Attachments

    • cover final.jpg
      cover final.jpg
      53.7 KB · Views: 289

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    attachment.php


    අද දින රාත්‍රී 8.00ට සසල හද විල් තෙර අවසානය දක්වාම ශ්‍රවණය කරන ලෙස ඔබ සියළු ම දෙනා ගෙන් ඉතාමත් ඕනෑකමින් සහ බැගෑපත්ව ඉල්ලා සිටිමි!

    :(:(
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    ඔබේ සවන්පත් අතරින් මැකී යන සසල හද විල් තෙර
    big-tears.gif


     

    Radio

    Member
    Sep 17, 2010
    1,309
    127
    0
    ElaKiri Radio !
    දත් කිඹුලාගේ අසනීප තත්වය නිසා අද දින විකාශය වීමට තිබූ දත් කිඹුලාගේ වැඩසටහන හෙට දින රාත්‍රී 8 ට විකාශණය වන බව කරුනාවෙන් සලකන්න.
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දත් කිඹුලාගේ අසනීප තත්වය නිසා අද දින විකාශය වීමට තිබූ දත් කිඹුලාගේ වැඩසටහන හෙට දින රාත්‍රී 8 ට විකාශණය වන බව කරුනාවෙන් සලකන්න.

    :(:(
     

    Radio

    Member
    Sep 17, 2010
    1,309
    127
    0
    ElaKiri Radio !
    විභාග කටයුතු හේතුවෙන් අද දිනයේදී U_knw_me සහෝදරිය විසින් ගෙන එන ප්‍රේම සැදෑවෝ වැඩසටහන විකාශනය නොවන බව කරුනාවෙන් සලකන්න.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,523
    905
    113
    ගම්පහ
    විභාග කටයුතු හේතුවෙන් අද දිනයේදී U_knw_me සහෝදරිය විසින් ගෙන එන ප්‍රේම සැදෑවෝ වැඩසටහන විකාශනය නොවන බව කරුනාවෙන් සලකන්න.

    big-tears.gif
    big-tears.gif