composite key තියන table එකක් primary key තියන table එකක් එක්ක connect කරන්නෙ කෝමද සහෝදරවරුනි...![]()
තව ටිකක් පැහැදිලිව අහපං උදාහරනෙකුත් එක්ක.
composite key තියන table එකක් primary key තියන table එකක් එක්ක connect කරන්නෙ කෝමද සහෝදරවරුනි...![]()
ගොඩාක් ස්තුතියි මචන් විස්තරේ කියලා දුන්නාට මම ඹක්කොම වගේ කරේ MVC වලට මට ඹතනදි තමා ඹය ප්‍රෂනේ ආවේ කොහාටද දාන්නේ කියලා දැන් නම් crystal clear
JSP thiyaganna View point ekata,podi podi logic nam JSp eke liwwata kamak na.
loku loku ewanam servlet ekka deal karapan.
JSP --> servlet --->compiled
servlet----> compiled
dan mokakda methanin wadiyenma efficient.?..........
step 2k gihin compiled wena JSP da? nathnam directly compiled wena servlet da?
--------------------------------------------------------------------------------------------------
A very basic difference:
Servlet is html in java
JSP is java in html
Other diff are:
- JSP is a webpage scripting language that can generate dynamic content while Servlets are Java programs that are already compiled which also creates dynamic web content
- Servlets run faster compared to JSP
- JSP can be compiled into Java Servlets
- It’s easier to code in JSP than in Java Servlets
- In MVC, jsp act as a view and servlet act as a controller.
- JSP are generally preferred when there is not much processing of data required. But servlets are best for use when there is more processing and manipulation involved.
- The advantage of JSP programming over servlets is that we can build custom tags which can directly call Java beans. There is no such facility in servlets.
- We can achieve functionality of JSP at client side by running JavaScript at client side. There are no such methods for servlets.

ගොඩාක් ස්තුතියි මචන් විස්තරේ කියලා දුන්නාට මම ඹක්කොම වගේ කරේ MVC වලට මට ඹතනදි තමා ඹය ප්‍රෂනේ ආවේ කොහාටද දාන්නේ කියලා දැන් නම් crystal clear![]()

මචං අනිවා පලවෙනි සෙට් එකට characters 4යි ද තියෙන්නේ?#MYSQL Help එකක් ඕනෙ මචන්ලා.
Item_id එක table එකේ තියෙන්නෙ එක්තරා format එකකින්.
- 0001-AA01-ABC
- 0002-AA02
- 0003
- 0004-XX-...XX-AA03
ඒ කියන්නෙ user කැමති item_id එකක් ගහනව. ඒ item_id එකට '-' තියෙන්නත් පුලුවන්. ඒත් පස්සෙ item එක save වෙන්න කලින් ඒ item_id එකට තව කොටස් දෙකක් එකතු වෙනව.
හැබැයි හැම තිස්සෙම කොටස් එකතු වෙන්නෙ නෑ. අවස්තා තුනක් යටතේ තමා ඒ කොටස් එකතු වෙන්නෙ. ඒ මෙහෙමයි.
- AA01-ABC
- AA02
- (මුකුත් නෑ)
දැන් පැහැදිලි ඇති item_id එකට නිශ්චිත length එකක් නෑ. user කැමති එකක් දෙන්න පුලුවන් නිසා. නමුත් program එකෙන් එකතු වෙන අවස්තා තුනෙන් එකතු වෙන්න උඩ පෙන්නපු format එකට විතරමයි.
1. මට ඕනෙ '-' ගැන බලන්නෙ නැතුව like query එකකින් items ගන්න.
0001AA ගැහුවොත් search වෙන්න ඕනෙ උඩ දීපු item code අනුව,
- 0001-AA01-ABC
- 0002-AA02
2.program එකෙන් එකතු වෙන අමතර කොටස ඉවත් කරල GROUP කරගන්න ඕනෙ.
පුලුවන් කෙනෙක් කියල දෙන්නකෝ.. 10+![]()

program එකෙන් එකතු වෙන කොටස් වලින් පලවෙනි කොටස characters 4යි. දෙවෙනි එකේ characters 3යි. ඒත් හැම තිස්සෙම එකතු වෙන්නෙ නෑ. මේ පහල තියෙනව විදියට අවස්තා තුනෙන් එකක් තමා.මචං අනිවා පලවෙනි සෙට් එකට characters 4යි ද තියෙන්නේ?
උඹ code එකේන් කරහන් character 4ට පස්සේ - add වෙන විදියට.
එහෙම නිත්තම් පොඩි function එකක් ලියපං පං අපේ characters තියෙන පිලිවලට most suitable data එක return කරන විදියට. මං නම් හිතන්නේ ඒක තමා හොදම දේ..
SQL එකක් වැඩිය වැඩ කරලා නැත bump මචං![]()
#MYSQL Help එකක් ඕනෙ මචන්ලා.
Item_id එක table එකේ තියෙන්නෙ එක්තරා format එකකින්.
- 0001-AA01-ABC
- 0002-AA02
- 0003
- 0004-XX-...XX-AA03
ඒ කියන්නෙ user කැමති item_id එකක් ගහනව. ඒ item_id එකට '-' තියෙන්නත් පුලුවන්. ඒත් පස්සෙ item එක save වෙන්න කලින් ඒ item_id එකට තව කොටස් දෙකක් එකතු වෙනව.
හැබැයි හැම තිස්සෙම කොටස් එකතු වෙන්නෙ නෑ. අවස්තා තුනක් යටතේ තමා ඒ කොටස් එකතු වෙන්නෙ. ඒ මෙහෙමයි.
- AA01-ABC
- AA02
- (මුකුත් නෑ)
දැන් පැහැදිලි ඇති item_id එකට නිශ්චිත length එකක් නෑ. user කැමති එකක් දෙන්න පුලුවන් නිසා. නමුත් program එකෙන් එකතු වෙන අවස්තා තුනෙන් එකතු වෙන්න උඩ පෙන්නපු format එකට විතරමයි.
1. මට ඕනෙ '-' ගැන බලන්නෙ නැතුව like query එකකින් items ගන්න.
0001AA ගැහුවොත් search වෙන්න ඕනෙ උඩ දීපු item code අනුව,
- 0001-AA01-ABC
- 0002-AA02
2.program එකෙන් එකතු වෙන අමතර කොටස ඉවත් කරල GROUP කරගන්න ඕනෙ.
පුලුවන් කෙනෙක් කියල දෙන්නකෝ.. 10+![]()
#MYSQL Help එකක් ඕනෙ මචන්ලා.
Item_id එක table එකේ තියෙන්නෙ එක්තරා format එකකින්.
- 0001-AA01-ABC
- 0002-AA02
- 0003
- 0004-XX-...XX-AA03
ඒ කියන්නෙ user කැමති item_id එකක් ගහනව. ඒ item_id එකට '-' තියෙන්නත් පුලුවන්. ඒත් පස්සෙ item එක save වෙන්න කලින් ඒ item_id එකට තව කොටස් දෙකක් එකතු වෙනව.
හැබැයි හැම තිස්සෙම කොටස් එකතු වෙන්නෙ නෑ. අවස්තා තුනක් යටතේ තමා ඒ කොටස් එකතු වෙන්නෙ. ඒ මෙහෙමයි.
- AA01-ABC
- AA02
- (මුකුත් නෑ)
දැන් පැහැදිලි ඇති item_id එකට නිශ්චිත length එකක් නෑ. user කැමති එකක් දෙන්න පුලුවන් නිසා. නමුත් program එකෙන් එකතු වෙන අවස්තා තුනෙන් එකතු වෙන්න උඩ පෙන්නපු format එකට විතරමයි.
1. මට ඕනෙ '-' ගැන බලන්නෙ නැතුව like query එකකින් items ගන්න.
0001AA ගැහුවොත් search වෙන්න ඕනෙ උඩ දීපු item code අනුව,
- 0001-AA01-ABC
- 0002-AA02
2.program එකෙන් එකතු වෙන අමතර කොටස ඉවත් කරල GROUP කරගන්න ඕනෙ.
පුලුවන් කෙනෙක් කියල දෙන්නකෝ.. 10+![]()
මට හිතෙන්නේ උබේ DB එකෙත් අවුලක් තියෙනවා. databse එකක් හදනකොට එක cell එකක තියෙන data එකක් atom වෙන්න ඕනේ. මෙතන විදියට ඔය cell එකේ තියෙන data එකත් තව කෑලි වලට කඩන්න පුළුවන්.
අනික මට කියපු දේ හරියට තේරුනෙත් නැ . දැන් නම් ඉන්න ඔෆිසියේ. ගෙදර යනකොට කව්රු හරි හරි එක කියලා තියෙයි. නැති උනොත් මම පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න බලන්නම් මචං
අහල තියෙන දේ පැහැදිලි මදි
මේක සැරින් සැරේ ක්ලයන්ට් එක එක ඒව කියල තමා මෙහෙම වෙලා තියෙන්නෙ. දැන් DB එක කොහොමත් වෙනස් කරන්න බෑ. ඒක හරියන්නෙ නෑ.ජොසී;18586334 said:Ube item ID eka awul eka column 3kata dala, number walin yana wenama ID ekak primary key karapan.
මේක සැරින් සැරේ ක්ලයන්ට් එක එක ඒව කියල තමා මෙහෙම වෙලා තියෙන්නෙ. දැන් DB එක කොහොමත් වෙනස් කරන්න බෑ. ඒක හරියන්නෙ නෑ.
එහෙමනම් ඕක අප්ප්ලිකෙසන් ලෙවෙල් එකේදී කරපන්කොහොමහරි වැඩේ කරගන්න හැටියකුයි මට ඕනෙ.එහෙමනම් ඕක අප්ප්ලිකෙසන් ලෙවෙල් එකේදී කරපන්

#MYSQL Help එකක් ඕනෙ මචන්ලා.
Item_id එක table එකේ තියෙන්නෙ එක්තරා format එකකින්.
- 0001-AA01-ABC
- 0002-AA02
- 0003
- 0004-XX-...XX-AA03
ඒ කියන්නෙ user කැමති item_id එකක් ගහනව. ඒ item_id එකට '-' තියෙන්නත් පුලුවන්. ඒත් පස්සෙ item එක save වෙන්න කලින් ඒ item_id එකට තව කොටස් දෙකක් එකතු වෙනව.
හැබැයි හැම තිස්සෙම කොටස් එකතු වෙන්නෙ නෑ. අවස්තා තුනක් යටතේ තමා ඒ කොටස් එකතු වෙන්නෙ. ඒ මෙහෙමයි.
- AA01-ABC
- AA02
- (මුකුත් නෑ)
දැන් පැහැදිලි ඇති item_id එකට නිශ්චිත length එකක් නෑ. user කැමති එකක් දෙන්න පුලුවන් නිසා. නමුත් program එකෙන් එකතු වෙන අවස්තා තුනෙන් එකතු වෙන්න උඩ පෙන්නපු format එකට විතරමයි.
1. මට ඕනෙ '-' ගැන බලන්නෙ නැතුව like query එකකින් items ගන්න.
0001AA ගැහුවොත් search වෙන්න ඕනෙ උඩ දීපු item code අනුව,
- 0001-AA01-ABC
- 0002-AA02
2.program එකෙන් එකතු වෙන අමතර කොටස ඉවත් කරල GROUP කරගන්න ඕනෙ.
පුලුවන් කෙනෙක් කියල දෙන්නකෝ.. 10+![]()
මුලින්ම මට කියන්න තියෙන්නෙ හැම දාම කියනවා වගේම, MySql ලබ්බ අයින් කරලා MSSQL වලට බැහැපන්![]()
ලන්කවෙ අනිත් JAVA Application හදන් උන් උනත් Database එකට Use කරන්නෙ SQL Server එක.
![]()

#MYSQL Help එකක් ඕනෙ මචන්ලා.
Item_id එක table එකේ තියෙන්නෙ එක්තරා format එකකින්.
- 0001-AA01-ABC
- 0002-AA02
- 0003
- 0004-XX-...XX-AA03
10+![]()

මුලින්ම item id එක save කරන විදියටම save කරන්න.
![]()
![]()
ඊට පස්සේ data retrive කරන්න ඕනේ jTextField එකට Key Released event එකක් දෙන්න.
ඊට පස්සේ ඒ event එක ඇතුලේ මේ code ලියන්න.
![]()
අන්තිමට ඔයාට ඕනේ item code එක dash නැතුව ඕනේ විදියටකට enter කරන්න.data ටික filter වෙයි.
![]()
-----------------------------------------------------------------------------------------------------------------------
මෙතැනදී ඔයා කොහෙවත් කියල නැ data ටීක retrive කරලා යවන්නේ කොහෙටද කියල.
එක නිසා sample මෙතොඩ් එකක් විදියට මම JTable එක ගත්තේ.
උබ මෙතන කොහෙවත් කියල න data ටික search කරලා මොන ලබ්බක්ද කරන්නේ කියලා.
-----------------------------------------------------------------------------------------------------------------------
ඕන කරන answer එක ලැබුන කියල හිතනවා.
![]()
patta machn patta. rep balu.

mata dennath balu ...... 
passe dennam...
පට්ට පලවෙනි එක නම් හරි.මුලින්ම මට කියන්න තියෙන්නෙ හැම දාම කියනවා වගේම, MySql ලබ්බ අයින් කරලා MSSQL වලට බැහැපන්![]()
ලන්කවෙ අනිත් JAVA Application හදන් උන් උනත් Database එකට Use කරන්නෙ SQL Server එක.
![]()
මෙන්න තියෙනවා හැම ප්‍රශ්නෙකටම උත්තරෙ, පලවෙනි කොටුවෙන් පෙනෙන්නෙ මම දැනට දාලා තියෙන Records ටික.
දෙවනි කොටුවෙන් පේන්නෙ, - එක නැතුව Search කරල Result එක ගන්න හැටි.
අන්තිම කොටුවෙන් පේන්නෙ Item Code එක විතරක් අරගෙන අනිත් කොටස Ignore කරලා Group කරගන්න හැටි, MySQL වලටත් මේ විදියටම තමයි.
ඒත් දෙවෙනි එක නම් ඔහොම බෑ. හේතුව.. අගට තියෙන characters ගැන විතරයි හරි length එකක් කියන්න පුලුවන්. ඒකත් අවස්තා තුනක් යටතෙ වෙනස් වෙනවනෙ. මුලින් තියෙන්නෙ characters හතරයි කියලම කියන්න බෑ. ඒක user ගහන item id එකක්. characters 50ක් උනත් ගහන්න පුලුවන්. ඒ නිසා දෙවෙනි එක හරියන්නෙ නෑ. 