ElaKiri Programmer's Club

apple.buddika

Active member
  • 2me20c9.png

    menna me er eka harida bun podi inventry control ekakata???:confused::confused::confused:

    Meeka hariiii. Uba balaporottuwena simple wade karagathahaki.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Java ee උදව්වක් ඹනේ මචන්ලා
    jsp file එකක කොඩ් එකේ db eken array list එකක් ලොඩ් කරගෙන එක print කරන එක වැරදිද
    එහේම නැත්තම් කරන්න ඹනේ response එකට දාලා එකෙන් අරගෙන print කරන එකද ?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Java ee උදව්වක් ඹනේ මචන්ලා
    jsp file එකක කොඩ් එකේ db eken array list එකක් ලොඩ් කරගෙන එක print කරන එක වැරදිද
    එහේම නැත්තම් කරන්න ඹනේ response එකට දාලා එකෙන් අරගෙන print කරන එකද ?
    ගෙඩි පිටිංම array එක ප්‍රින්ට් කරනවා නම්, JSP එක ඇතුලෙ ඔබපං.
    ලොකු process එකක් කරන්න තියනවා නම්, Servlet එකක වැඩේ කරලා, responce කරපං.
    කොහොම හරි වැඩේ කරගන්නනෙ ඕනෙ. :lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජොසී;18553503 said:
    ගෙඩි පිටිංම array එක ප්‍රින්ට් කරනවා නම්, JSP එක ඇතුලෙ ඔබපං.
    ලොකු process එකක් කරන්න තියනවා නම්, Servlet එකක වැඩේ කරලා, responce කරපං.
    කොහොම හරි වැඩේ කරගන්නනෙ ඕනෙ. :lol:
    එක තමා මචන් මමත් මේ වැනි වැනි ඉන්නේ එහේම jsp එකේ කරන එක හරිද වැරදිද නිතිරිත වලට කියන එකයි ප්‍රෂ්නේ නැත්තම් ලෙසිම වැඩේ එක තමා :):):dull:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    එක තමා මචන් මමත් මේ වැනි වැනි ඉන්නේ එහේම jsp එකේ කරන එක හරිද වැරදිද නිතිරිත වලට කියන එකයි ප්‍රෂ්නේ නැත්තම් ලෙසිම වැඩේ එක තමා :):):dull:
    JSP එකේ කරන එකේ වැරැද්දක් නෑ බං. Risk එකක් නෑ කරපං.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Java ee උදව්වක් ඹනේ මචන්ලා
    jsp file එකක කොඩ් එකේ db eken array list එකක් ලොඩ් කරගෙන එක print කරන එක වැරදිද
    එහේම නැත්තම් කරන්න ඹනේ response එකට දාලා එකෙන් අරගෙන print කරන එකද ?

    Db connection ewa servet eke dapan.
    Print karana part eka jsp eke dapan.
    Jsp wala loku code liyanna giyama unclear wenawane ban code eka.

    Nathnam kohoma karath ekai. Jsp file ekath anthimata java class ekakata compile wenawane.
     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජොසී;18553520 said:
    JSP එකේ කරන එකේ වැරැද්දක් නෑ බං. Risk එකක් නෑ කරපං.
    Db connection ewa servet eke dapan.
    Print karana part eka jsp eke dapan.
    Jsp wala loku code liyanna giyama unclear wenawane ban code eka.

    Nathnam kohoma karath ekai. Jsp file ekath anthimata java class ekakata compile wenawane.
    ස්තුතියි මචන්ලා හිතේ දෙගිඩියාවක් තිබුනේ එකයි හරියටම අහගත්තේ
    11.gif
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    PHP:
    import java.io.IOException;// only import the IOException
    public class fruitAverage{
    	public static void main(String args[]){
    
    	//initalize 3 variables
    	double numOfOranges=50.0E-1 , numOfApples=1.0E1 , avgFruite;
    
    	avgFruite = (numOfOranges + numOfApples)/2;
    
    	//print and delay exite
    
    	System.out.println("Average FRUITE " + avgFruite);
    	System.out.println("PRESS ENTER TO EXITE");
    	try{
    		System.in.read(); //to read input in key board
    
    	}catch(IOException e){ //to catch the exceptions
    		return; //return the exception
    	}

    menna me code eke mokakda bun varibale declaration eke karala thiyenne theren nane????answer eka enne 7.5....:confused::confused::confused::confused:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    xEn මීන්ස් x ඉන්ටු ටෙන් ටු ද පවර් n :yes: :yes:
    ඉන් දිස් කේස් numOfOranges ඊස් 50 ඉන්ටු 10 ටු ද පවර් මයිනස් වන් විච් මීන්ස් 50 ඩිවයිඩ් බයි 10 :yes: :yes:
    10^-1 = 1/10
    10^-5 = 1/(10^5)
    :yes: :yes:
    සෝ numOfOranges = 5
    numOfApples = 1
    numOfOranges + numOfApples = 6
    (numOfOranges + numOfApples)/2 = 3
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    xEn මීන්ස් x ඉන්ටු ටෙන් ටු ද පවර් n :yes: :yes:
    ඉන් දිස් කේස් numOfOranges ඊස් 50 ඉන්ටු 10 ටු ද පවර් මයිනස් වන් විච් මීන්ස් 50 ඩිවයිඩ් බයි 10 :yes: :yes:
    10^-1 = 1/10
    10^-5 = 1/(10^5)
    :yes: :yes:
    සෝ numOfOranges = 5
    numOfApples = 1
    numOfOranges + numOfApples = 6
    (numOfOranges + numOfApples)/2 = 3

    ahh thanku wewa...minus case ekak nisa thama 5 une ne????:sorry::sorry::sorry::sorry::sorry:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එක තමා මචන් මමත් මේ වැනි වැනි ඉන්නේ එහේම jsp එකේ කරන එක හරිද වැරදිද නිතිරිත වලට කියන එකයි ප්‍රෂ්නේ නැත්තම් ලෙසිම වැඩේ එක තමා :):):dull:

    JSP thiyaganna View point ekata,podi podi logic nam JSp eke liwwata kamak na.

    loku loku ewanam servlet ekka deal karapan.

    JSP --> servlet --->compiled

    servlet----> compiled

    dan mokakda methanin wadiyenma efficient.?..........

    step 2k gihin compiled wena JSP da? nathnam directly compiled wena servlet da?

    --------------------------------------------------------------------------------------------------​

    A very basic difference:

    Servlet is html in java
    JSP is java in html

    Other diff are:

    • JSP is a webpage scripting language that can generate dynamic content while Servlets are Java programs that are already compiled which also creates dynamic web content
    • Servlets run faster compared to JSP
    • JSP can be compiled into Java Servlets
    • It’s easier to code in JSP than in Java Servlets
    • In MVC, jsp act as a view and servlet act as a controller.
    • JSP are generally preferred when there is not much processing of data required. But servlets are best for use when there is more processing and manipulation involved.
    • The advantage of JSP programming over servlets is that we can build custom tags which can directly call Java beans. There is no such facility in servlets.
    • We can achieve functionality of JSP at client side by running JavaScript at client side. There are no such methods for servlets.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,870
    5,420
    113
    ***
    hari hari machan mata waraduna ube code eka hari. thanks bn rep dunna
    ***

    අහ් එල.. සල්ලි එක්ක වැඩ කරද්දි int පාවිච්චි කරන්න එපා.. ඕකෙ int වෙරියබල්ස් ඔක්කොම double කරගනිං.. නැත්තං ශත දාගන්න ඕනෙ වුනොත් අනාතයි.. int වල සපෝට් කරන්නෙ පූර්ණ සංඛ්‍යා විතරයි..

    ඇයි ඩෙසිමල් . ඒක තමා සල්ලි ස්ටෝ කරගන්න හොඳම එක.