Accident එකක්

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara


    අර වාහනේට බ්‍රේක් නැතුවද කොහෙද බං, පව් ඉතිං කාර් එකේ හිටපු උන්

    හිරු වීඩියෝ එකේ තිබිල ගත්තේ
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    බ්‍රේක් නැති වෙන්නත් පුලුවන් හැබැයි ටොන් ගනක් බර වාහනය ඔච්චර පොඩි දුරකදි බ්‍රේක් අහන්නෙත් නැ.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Volvo breaks in action



    මේ වාහන හොඳ තත්වයෙන් තියෙනවා බං, ඒකයි මේව මෙහෙම නවතින්නේ, බලපං අනිත් අක අර කැමර් එක තියෙන වාහනේ 70ට විතර ඇවිල්ලා එක පාරටම නවත්තගන්නේ
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka


    අර වාහනේට බ්‍රේක් නැතුවද කොහෙද බං, පව් ඉතිං කාර් එකේ හිටපු උන්

    හිරු වීඩියෝ එකේ තිබිල ගත්තේ

    mata pena widiyata nam anthimata truck eke speed eka wedi wenewa. driver karaya break eka wenuwata accelarator eka paguwa wage.

    mehe ganu drive karala happa ganneth ohoma.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    mata pena widiyata nam anthimata truck eke speed eka wedi wenewa. driver karaya break eka wenuwata accelarator eka paguwa wage.

    mehe ganu drive karala happa ganneth ohoma.

    ඔව් බං ඒක නම් මාත් හොඳටම දන්න දෙයක් බං, උන්ට අනතුරකදි බ්‍රේක් එක නොපෑගුනොත් අනිවා අනිත් එක පාගන්නේ, ඒත් බං Truck එකක් කියන්නේ Heavy Vehicle එකක් එහෙම එකක් පදින එකෙක්ගෙ Driving ඔය තරම් ප්‍රාථමිකයි කියල කියන්නේ එතැනින් එහා මොනව කතා කරන්නද බං
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි.. යකෝ රොටියක් වෙනවනේ වාහනේ..:shocked:

    Volvo නම් පට්ට බං.. උන්ගෙ මාර සේෆ්ට් සිස්ටම් තියෙන්නෙ.. :yes:
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේ වාහන හොඳ තත්වයෙන් තියෙනවා බං, ඒකයි මේව මෙහෙම නවතින්නේ, බලපං අනිත් අක අර කැමර් එක තියෙන වාහනේ 70ට විතර ඇවිල්ලා එක පාරටම නවත්තගන්නේ

    75 ස්පීඩ් එක වීඩියෝ එකේ පෙනුනට මු එන්නේ 85 ට විතර. ඒත් ලස්සනට නවත්තගන්නවා

    GPS ස්පීඩ් එක Realtime speed එකට වඩා 4-10Km/h අතර කොහොමටත් අඩුවෙන් පෙන්නනේ.
    මූ වාහනේ නවත්තලත් වීඩියෝ ඒක් ස්පීඩ් එක 0 වෙන්නේ තත්පර 2-3ක් ගියාට පස්සේ. ඒ satellite communication delay නිසා

    GPS Dashcam ගැන වැඩි විස්තර මෙතනින් :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1684572