paw ban un tika
api kochara parissamen giyath wadak na anith un careful nattam...
අර වාහනේට බ්රේක් නැතුවද කොහෙද බං, පව් ඉතිං කාර් එකේ හිටපු උන්
හිරු වීඩියෝ එකේ තිබිල ගත්තේ
mata pena widiyata nam anthimata truck eke speed eka wedi wenewa. driver karaya break eka wenuwata accelarator eka paguwa wage.
mehe ganu drive karala happa ganneth ohoma.


මේ වාහන හොඳ තත්වයෙන් තියෙනවා බං, ඒකයි මේව මෙහෙම නවතින්නේ, බලපං අනිත් අක අර කැමර් එක තියෙන වාහනේ 70ට විතර ඇවිල්ලා එක පාරටම නවත්තගන්නේ
