Lone එකක් ගැන

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මචඔලා උබලා Personal Lone එහෙම අරන් ඇති නේ...

    මචං මගේ මේ First lone එක තමා ගන්න හදන්නේ...උබලා දන්නවද? අඩුම rate තියන ලංකාවෙ bank මොනවද Rate මොනවද කියලා...


    මම ගන්න හිතන් ඉන්නේ CDB එකෙන් Personal lone එකක්...
    උබලා දන්න කවෘ හරි ඉන්නවා නම් විස්තර ටිකක් දාපල්ලකො...


    මම සලකනවා නේ උබලට.. :yes::yes::yes::yes:;);)
     
    • Like
    Reactions: saja

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    avatar427005_1.gif


    bump
     

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    commercial bank eken godak companies wala employeeslata adu interest rate ekata denawa

    10.5% for some companies
    10% for professionals (IESL/SLMC etc)
    salary eka 100,000 ta wedi nam ewatath tikak interest adu wenawa...

    tikak bank ekata katha karala balapan
     
    • Like
    Reactions: sunerudx

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    14% boc oona kenkta ganna puluwan laksh 5kada koheda wenakan kisimaaayak nothiya boc eken.. acxount ekak tiyanwanm echarayi.. masa 6 kata wada parna eekata slaryak watenwa kiyala pennapan..
     
    • Like
    Reactions: sunerudx