වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,421
    390
    83
    මට හිතෙන තැන
    දෙවැනි කටුවත් පළමුවැනි එක වගේම සර්වප්‍රකාරව සාර්ථක වේවා කියලා බොක්කෙන්ම සුබ පැතුවා ඔන්න හරිය
    ජයවේවා:D:D:D
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මාත් ආවා කටුවලින් යමක් ඉගෙන ගන්ඩ....පලවෙනි කොටස වගේ සාර්ථික කරගන්ඩ bump එකකින් හරි support එකක් දෙන්නම්...​
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වෙලාවක් ලැබුන ගමන් එන්නම් මචං. පෝය දවසෙත් වැඩ කර කර සල්ලි හොයනවා කියලා හිතන්න එපා. මගේ රස්සාවේ කොටසක් සේවයක්. ඉතිං මේ දවස්වල පැයක් වත් නිකං හිටියොත් ඒ කාලය ආයි ගන්න බෑ.

    අඩේ ජෝක් එකක් කලේ.සීරියස් ගන්න එපා.පෝය නෙමෙයි බන් මම නිදහස් දවසෙත් වැඩ කලා.මොන මගුල කිවුවත් කවුරුවත් අපිට කන්න දෙන්නෙ නෑනෙ.අපි හම්බ කලොත් කෑවා.නැත්නම් නෑ.රස්සාව කරන් ඉන්න ඕනි මොකක් කරන්නත්
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මුලින්ම කියන්න ඕන පොල් අයියට බොහොම ස්තුතියි කියල. ත්‍රෙඩ් එක නිසා ඉගෙන ගත්ත දේවල් මෙච්චරයි කියල කියන්න බෑ. රත්තරං, IDG, mahesh, සංකපාල, wickz, isurueka ඇතුළු එළකිරි වාසී සියලු සත්වයන්ටත් බොහොම ස්තුතියි තමන් දන්නා පුංචි දෙයින් හරි අනිත් අයව දැනුවත් කරන එකට. (නම් කියපු නැති උන් තරහ නොවේවා. ඔක්කොගෙම නම් මතක නැති අතර, ඔක්කොම නම් කියන්නට ගියහොත් මේකත් පොලයියගේ කටුවක් වගේ වෙනව. සමාව බජනය කරනු මැන:sorry:) මේකත් කලින් වගේම බොක්කෙන්ම කරගෙන යමු :yes::yes:
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    එල එල දිගටම කටු ලියන්න ලැබේවා කියලා සහ ඉදිරියට කටු නොලැබේවා කියලා ප්‍රාර්තනා කරවා.
    ඔෆිස් දවසට කියවලා යනවා නිවාඩු දවසට තමයි හරියට කමෙන්ට් එකක් වත් දාන්න හම්බවෙන්නෙ
    මේකෙන් සැහෙන්න දේවල් ඉගෙන ගත්තා ඒ සෙරටම හැමෝටම බොහෝම තැන්කු
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Jaya wevaaaaaaaa..........!!!!!!!!!!!!! Katu part 2 digatama karagena yanta shakthiya dahiriya labeevaaa..............
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සුපිරි පොල් කට්ටකුත් දාලම පටන් අරන් තියෙන්නේ......පට්ට :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මං නං කියන්න ලැජ්ජ වෙන්නෙ නෑ....මං අදත් ශොප් එකේ...වෙනදට නම් පෝයට වහනවා...ඒත් දැන් යන තත්වෙත් එක්ක නිකං ඉඳල බෑ:no:...රෑ එළි වෙනකන් මිනිස්සු එනව නම් රෑටත් කඩේ අරින සයිස් එකක් තියෙන්නෙ
    :(

    පුලුවන් හැම වෙලේම වැඩ කරන්න ඕනේ බං... ආදායමක් එනවා නම් වැඩ කරාට පාඩු නෑ... :yes:

    අඩේ ජෝක් එකක් කලේ.සීරියස් ගන්න එපා.පෝය නෙමෙයි බන් මම නිදහස් දවසෙත් වැඩ කලා.මොන මගුල කිවුවත් කවුරුවත් අපිට කන්න දෙන්නෙ නෑනෙ.අපි හම්බ කලොත් කෑවා.නැත්නම් නෑ.රස්සාව කරන් ඉන්න ඕනි මොකක් කරන්නත්

    විවෘත ආර්ථිකය සිඞහලු, විවෘත ආර්ථිකය සිඞහලු හම්බුකරේ නැත්තං අනාගතේ මොනව වෙයිද දන්නෙ නෑ :nerd:
     
    Status
    Not open for further replies.