පුලුවන් හැම වෙලේම වැඩ කරන්න ඕනේ බං... ආදායමක් එනවා නම් වැඩ කරාට පාඩු නෑ...![]()

පුලුවන් හැම වෙලේම වැඩ කරන්න ඕනේ බං... ආදායමක් එනවා නම් වැඩ කරාට පාඩු නෑ...![]()

වෙලාවක් ලැබුන ගමන් එන්නම් මචං. පෝය දවසෙත් වැඩ කර කර සල්ලි හොයනවා කියලා හිතන්න එපා. මගේ රස්සාවේ කොටසක් සේවයක්. ඉතිං මේ දවස්වල පැයක් වත් නිකං හිටියොත් ඒ කාලය ආයි ගන්න බෑ.
) මේකත් කලින් වගේම බොක්කෙන්ම කරගෙන යමු 
මං නං කියන්න ලැජ්ජ වෙන්නෙ නෑ....මං අදත් ශොප් එකේ...වෙනදට නම් පෝයට වහනවා...ඒත් දැන් යන තත්වෙත් එක්ක නිකං ඉඳල බෑ...රෑ එළි වෙනකන් මිනිස්සු එනව නම් රෑටත් කඩේ අරින සයිස් එකක් තියෙන්නෙ
![]()
පුලුවන් හැම වෙලේම වැඩ කරන්න ඕනේ බං... ආදායමක් එනවා නම් වැඩ කරාට පාඩු නෑ...![]()
අඩේ ජෝක් එකක් කලේ.සීරියස් ගන්න එපා.පෝය නෙමෙයි බන් මම නිදහස් දවසෙත් වැඩ කලා.මොන මගුල කිවුවත් කවුරුවත් අපිට කන්න දෙන්නෙ නෑනෙ.අපි හම්බ කලොත් කෑවා.නැත්නම් නෑ.රස්සාව කරන් ඉන්න ඕනි මොකක් කරන්නත්