KAWASAKI klx 250r

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    Kawasaki Ninja 300 එකක් ඔය වගේ ගෙන්නල දෙන්න බැරි වෙයිද බන් අයියෙ.. පුලුවන් නම් ගනන් එක්ක පීඑම් එකක් දාන්නකො. එහෙම නැත්නම් ඒ වගේ පෙනුම තියෙන වෙන මොකක් හරි 250 උනත් අවුලක් නෑ.

    පට්ට භාන්ඩෙ. හිමින් යන්න..
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Uba bike gennawada machn. mata VTR 250cc 2007 ekak genna ganna puluwan weida bn. gennawanawanam visthara tikak mata PM ekak dapanko..
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අඩේ පට්ට බං බුවන් නුවෝ..... එල ටොයියෙක් බස්සලා තියෙන්නෙ :yes::yes::yes::cool::cool::cool:

    ප්‍රවේසමෙන් පැදහල්ලා බයික් පදින උන්, මේ ටිකෙම ලන්කාවේ වෙච්චි ඇක්සිඩන්ට් දැකලා කලකිරිලා ඉන්නෙ :sorry:

    Ps- ලන්කාවේදි බැරිවෙච්චි යකඩ හීනෙ මෙහෙ ඇවිත් හරි කරගන්නයි හිතන් හිටියේ, කෝ තාම නෑනේ චැන්ස් එකක්....
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :)
    පොඩ්ඩක් හිටපන් අපේ මල්ලී කෙනෙක් ඉන්නවා වැඩේ කරන
    මම ඌට කියන්නම් .....
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩේ පට්ට බං බුවන් නුවෝ..... එල ටොයියෙක් බස්සලා තියෙන්නෙ :yes::yes::yes::cool::cool::cool:

    ප්‍රවේසමෙන් පැදහල්ලා බයික් පදින උන්, මේ ටිකෙම ලන්කාවේ වෙච්චි ඇක්සිඩන්ට් දැකලා කලකිරිලා ඉන්නෙ :sorry:

    Ps- ලන්කාවේදි බැරිවෙච්චි යකඩ හීනෙ මෙහෙ ඇවිත් හරි කරගන්නයි හිතන් හිටියේ, කෝ තාම නෑනේ චැන්ස් එකක්....
    :oo::oo::oo:
    මොන මගුලක්ද බන් යසිරු
    උබ ඔහේ ඉදලත් ගන්න බැහැ කියන්නේ
    බොරුවක් කියද්දී පිළිගන්න පුළුවන් එකක් කියාපන් ..
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :oo::oo::oo:
    මොන මගුලක්ද බන් යසිරු
    උබ ඔහේ ඉදලත් ගන්න බැහැ කියන්නේ
    බොරුවක් කියද්දී පිළිගන්න පුළුවන් එකක් කියාපන් ..

    කාර් 4-5ක් ගන්න සල්ලි බයික් එහෙකට දිලා කොහොමෙයි බන් ඒක ආරක්ශා
    කරගන්නත් නහින්නෙ, :(
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    Kal%2FKawasaki%20D-Tracker%20250_enl.JPG
     
    sameera_1986

    Active member
  • Sep 20, 2016
    227
    38
    28
    ela machan ela .......machoo dan bike reg karanna dan puluwanda mama podak hoyala baluwa dan reg karanee na kiyala un kiyanawa RMV:angry::angry::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ලයිසන් එක අප්ඩේට් කරගනින් පුතී......ඩොනර් කෙනෙක් විදිහට මයේ පුතී......