Kawasaki Ninja 300 එකක් ඔය වගේ ගෙන්නල දෙන්න බැරි වෙයිද බන් අයියෙ.. පුලුවන් නම් ගනන් එක්ක පීඑම් එකක් දාන්නකො. එහෙම නැත්නම් ඒ වගේ පෙනුම තියෙන වෙන මොකක් හරි 250 උනත් අවුලක් නෑ.
පට්ට භාන්ඩෙ. හිමින් යන්න..

Uba bike gennawada machn. mata VTR 250cc 2007 ekak genna ganna puluwan weida bn. gennawanawanam visthara tikak mata PM ekak dapanko..

අඩේ පට්ට බං බුවන් නුවෝ..... එල ටොයියෙක් බස්සලා තියෙන්නෙ
ප්රවේසමෙන් පැදහල්ලා බයික් පදින උන්, මේ ටිකෙම ලන්කාවේ වෙච්චි ඇක්සිඩන්ට් දැකලා කලකිරිලා ඉන්නෙ
Ps- ලන්කාවේදි බැරිවෙච්චි යකඩ හීනෙ මෙහෙ ඇවිත් හරි කරගන්නයි හිතන් හිටියේ, කෝ තාම නෑනේ චැන්ස් එකක්....

මොන මගුලක්ද බන් යසිරු
උබ ඔහේ ඉදලත් ගන්න බැහැ කියන්නේ
බොරුවක් කියද්දී පිළිගන්න පුළුවන් එකක් කියාපන් ..