KAWASAKI klx 250r

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,223
    4,381
    113
    ඇයි එන්නද
    ado pattay bn
    supiri bandayak oka supermoto convert kalata can eka nam gahanna epa bn compression ratio awul gihilla umbe fuel economy ekata kela wenna puluwan kiyala mata hitenawa mama bike wadddek newey hithuna nisa kiwwe.mage gawa djebel ekak thiyanawa atahal ekata supertrapp kara dan pickup madi bn

    :P

    mage djebel ekath bala gain hodata :yes::yes:
     
    • Like
    Reactions: NUWAN BUWA

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නියමයි මචන් කන්ග්‍රට්ස් !!!

    DFI = Digital fuel Injection නෙද මචන්? .ලුක් එක මගෙ එක වගෙමයි.එවගෙම අඩු ගානකට නෙද සෙට් වෙල තියෙන්නෙ.පට්ට මචන් නියමෙටම තියෙනව බන් .එල එල බයික් එක වගෙම උබත් අරක්ශා වෙලා පදින්න තමයි ඉතින් තියෙන්නෙ.

    මෙහෙ සාමාන්යයෙන් ලක්ශ 6න් උඩ වගෙ තමඉ නෙද යන්නෙ ?

    පරන ත්‍රේඩ් එකත් දාපන් බලන්න ,මට එක එච්චරම මතක නෑ.
     
    Last edited:

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    නියමයි මචන් කන්ග්‍රට්ස් !!!

    DFI = Digital fuel Injection නෙද මචන්? .ලුක් එක මගෙ එක වගෙමයි.එවගෙම අඩු ගානකට නෙද සෙට් වෙල තියෙන්නෙ.පට්ට මචන් නියමෙටම තියෙනව බන් .එල එල බයික් එක වගෙම උබත් අරක්ශා වෙලා පදින්න තමයි ඉතින් තියෙන්නෙ.

    මෙහෙ සාමාන්යයෙන් ලක්ශ 6න් උඩ වගෙ තමඉ නෙද යන්නෙ ?

    පරන ත්‍රේඩ් එකත් දාපන් බලන්න ,මට එක එච්චරම මතක නෑ.
    eeka makalaa ban:(:(:(
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මචං honda FTR එක ගැන මොකද හිතන්නේ බන් ..?? පුළුවන් නම් විස්තර ටිකක් කියපන්කො ..
    ලොකු උදව්වක් බන්
    imgres