විවෘත ආර්ථිකය සිඞහලු, විවෘත ආර්ථිකය සිඞහලු හම්බුකරේ නැත්තං අනාගතේ මොනව වෙයිද දන්නෙ නෑ![]()


විවෘත ආර්ථිකය සිඞහලු, විවෘත ආර්ථිකය සිඞහලු හම්බුකරේ නැත්තං අනාගතේ මොනව වෙයිද දන්නෙ නෑ![]()


තව එකක් ඉවරයි..!! මෙහම ගියොත් 50cc තමයි පදින්න වෙන්නේ ..!!!
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


තව එකක් ඉවරයි..!! මෙහම ගියොත් 50cc තමයි පදින්න වෙන්නේ ..!!!
![]()

Chipped ECU එක්ක ඇතුල දැකල නැති උන්ට... මේ මගේ රථයේ තියෙන එක හොඳේ... P06 ECU![]()
![]()
![]()
![]()
![]()


සර්කිට් ඩිසයින් එකනම් හැබැයි 1990- 2000 කාලෙ එකක් වගේ..
80ගනන් වල අගවෙන්නත් පුලුවන්.
Chipped ECU එක්ක ඇතුල දැකල නැති උන්ට... මේ මගේ රථයේ තියෙන එක හොඳේ... P06 ECU![]()


එල මචන්.. තව තියනවනම් දාපන් නිකමට බලාගන්නත් එක්ක...
මේවනම් තේරුම් ගන්න අමාරුයි මටනම් බලල.සර්කිට් ඩිසයින් එකනම් හැබැයි 1990- 2000 කාලෙ එකක් වගේ..
80ගනන් වල අගවෙන්නත් පුලුවන්.
![]()

මහේෂ් අයියේ එතකොට ඕකේ කරන්නේ stock එන එකේ අර චිප් එක අයින් කරල after market චිප් එක හයි කරන එකද.. ටිකක් කියල දෙන්නකෝ ඕක ගැන![]()


මහේෂ් පුටා මාරු කරලා තියෙන්නේ මයික්‍රොකන්ට්‍රෝලර් එකක් නෙමේ නේ.. වෙනම IC එකක් එනව වගේ එන්ජින් කන්ට්‍රෝලින් වලට. මං මොකුත් නොදනී ඔය ගැන. මට හිතෙන්නේ මාරු කරල තියෙන්නේ ASIC එකක්.. මාරු කරපු එක ප්‍රෝග්‍රැම් කිරිල්ලක් කරන්න බෑ නේද.. චිප් එක අරන් ගැහීම විතරයි නේද?![]()
ට්‍රැක් දුවන ඒවගේ තියෙන්නෙත් මේකම තමා බන්... ඔය චිප් එක මාරු කරාට පස්සේ D series (SOHC), B series (DOHC) කියල වෙනසක් නෑ පාවිච්චි කරන්න පුළුවන්.. Cylinder Capacity එකත් අවුලක් නෑ... Turbo, NOS උනත් අවුලක් නෑ...


අපෝ බෑ බන්.. කලින් වීඩියෝ එකක් දාලා කරගත්ත හරිය ඇති.. නො මෝ රේසින් ඉන් එළකිරි පුතේ...![]()

ඕක upgrade කරපු විදිය වත් කියල දෙන්නකෝ. racing පැත්ත ගැන වැඩිය කියවෙන්නේ නෑ නෙහ් එතකොටඑල එල. දන්නෙ නෑ මං ඔය ගැන. ඕකෙ ECU එකෙන් මචන් වෙනස් කරන්නෙ මොනවද?
ඒ කිව්වෙ ඉග්නිෂන් ටයිමින්, ඉන්ජෙක්ටර් වගේ?![]()
ඒවා දන්නේ නෑ.. SST 27SF512 තමා පාවිච්චි කරන්නේ...


ඔය මැද තියන චිප් එක මයික්‍රො කන්ට්‍රෝලර් එකක්. උපරිම සරලව කිව්වොත් ඌ තමා ඔය බෝඩ් එකේ ප්‍රොසෙසරේ. ඌ සේරම දේවල් කන්ට්‍රෝල් කරනවා. වැඩේට ඕනෙ වෙන වැලිව් අනම් මනම් තමා ඔය අලුතින් ගහපු චිප් එකේ තියෙන්න ඕනේ.. (Ex- ටයිමින් ඩිලේ, තව මොනවහරි සෙන්සර් වල චෙක් කරන්න ඕනෙ වැලිව්, ඉන්ජෙක්ටර් කන්ට්‍රෝල් කරනවනම් ඒවට ඕන ඒව අනම් මනම්.)


අපෝ බෑ බන්.. කලින් වීඩියෝ එකක් දාලා කරගත්ත හරිය ඇති.. නො මෝ රේසින් ඉන් එළකිරි පුතේ...![]()


Injection Timing, Injection Quantity, Ignition Timing Advance, VTEC Crossover RPM, AC Idle up, Rev Limit, Speed Limit, Launch Control, Full Throttle Shifting, blaah blaah blaah . . . . . Almost Everything!!


