වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    වාහන හින්ද කාපු කටු-Second Edition...:):):)
    ඉස් ඉස්සල්ලාම Jemini කටුවක් දාල තියන්නෙ...:D
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    තව එකක් ඉවරයි..!! මෙහම ගියොත් 50cc තමයි පදින්න වෙන්නේ ..!!!

    11231743_889009944509944_501970578514448038_n.jpg

    11403269_889009964509942_2931987152459321371_n.jpg

    11539627_889009987843273_7871268559567787516_n.jpg

    10359153_889010004509938_9053003296362963984_n.jpg

    10402809_889010037843268_6508642890863967465_n.jpg

    11707540_889010077843264_7497028479582997972_n.jpg

    11693853_889010121176593_4656317993818029165_n.jpg

    :no::no::no::no::no::no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හැමදාම වගේ කටුවෙන් මාර දෙයක් ඉගෙනගත්තා පොල් අයියේ.. රෝද ගලවන ටෙක්නික් එකනම් පට්ටයි...:D:D:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Chipped ECU එක්ක ඇතුල දැකල නැති උන්ට... මේ මගේ රථයේ තියෙන එක හොඳේ... P06 ECU ;) ;)

    20150701_133754%20Medium_zpsbolw4vzc.jpg

    20150701_133819%20Medium_zpsfen5wnqt.jpg

    20150701_133828%20Medium_zpsimdyf2a5.jpg

    20150701_133841%20Medium_zpsfanznahb.jpg

    එල මචන්.. තව තියනවනම් දාපන් නිකමට බලාගන්නත් එක්ක...:D:D

    මේවනම් තේරුම් ගන්න අමාරුයි මටනම් බලල.:dull: සර්කිට් ඩිසයින් එකනම් හැබැයි 1990- 2000 කාලෙ එකක් වගේ.. :yes:80ගනන් වල අගවෙන්නත් පුලුවන්.:dull:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    Chipped ECU එක්ක ඇතුල දැකල නැති උන්ට... මේ මගේ රථයේ තියෙන එක හොඳේ... P06 ECU ;) ;)

    මහේෂ් අයියේ එතකොට ඕකේ කරන්නේ stock එන එකේ අර චිප් එක අයින් කරල after market චිප් එක හයි කරන එකද.. ටිකක් කියල දෙන්නකෝ ඕක ගැන:confused::confused:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එල මචන්.. තව තියනවනම් දාපන් නිකමට බලාගන්නත් එක්ක...:D:D

    මේවනම් තේරුම් ගන්න අමාරුයි මටනම් බලල.:dull: සර්කිට් ඩිසයින් එකනම් හැබැයි 1990- 2000 කාලෙ එකක් වගේ.. :yes:80ගනන් වල අගවෙන්නත් පුලුවන්.:dull:

    ට්‍රැක් දුවන ඒවගේ තියෙන්නෙත් මේකම තමා බන්... ඔය චිප් එක මාරු කරාට පස්සේ D series (SOHC), B series (DOHC) කියල වෙනසක් නෑ පාවිච්චි කරන්න පුළුවන්.. Cylinder Capacity එකත් අවුලක් නෑ... Turbo, NOS උනත් අවුලක් නෑ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මහේෂ් පුටා මාරු කරලා තියෙන්නේ මයික්‍රොකන්ට්‍රෝලර් එකක් නෙමේ නේ.. වෙනම IC එකක් එනව වගේ එන්ජින් කන්ට්‍රෝලින් වලට. මං මොකුත් නොදනී ඔය ගැන. මට හිතෙන්නේ මාරු කරල තියෙන්නේ ASIC එකක්.. මාරු කරපු එක ප්‍රෝග්‍රැම් කිරිල්ලක් කරන්න බෑ නේද.. චිප් එක අරන් ගැහීම විතරයි නේද?:)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මහේෂ් අයියේ එතකොට ඕකේ කරන්නේ stock එන එකේ අර චිප් එක අයින් කරල after market චිප් එක හයි කරන එකද.. ටිකක් කියල දෙන්නකෝ ඕක ගැන:confused::confused:

    අපෝ බෑ බන්.. කලින් වීඩියෝ එකක් දාලා කරගත්ත හරිය ඇති.. නො මෝ රේසින් ඉන් එළකිරි පුතේ... :yes::yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මහේෂ් පුටා මාරු කරලා තියෙන්නේ මයික්‍රොකන්ට්‍රෝලර් එකක් නෙමේ නේ.. වෙනම IC එකක් එනව වගේ එන්ජින් කන්ට්‍රෝලින් වලට. මං මොකුත් නොදනී ඔය ගැන. මට හිතෙන්නේ මාරු කරල තියෙන්නේ ASIC එකක්.. මාරු කරපු එක ප්‍රෝග්‍රැම් කිරිල්ලක් කරන්න බෑ නේද.. චිප් එක අරන් ගැහීම විතරයි නේද?:)

    ඒවා දන්නේ නෑ.. SST 27SF512 තමා පාවිච්චි කරන්නේ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ට්‍රැක් දුවන ඒවගේ තියෙන්නෙත් මේකම තමා බන්... ඔය චිප් එක මාරු කරාට පස්සේ D series (SOHC), B series (DOHC) කියල වෙනසක් නෑ පාවිච්චි කරන්න පුළුවන්.. Cylinder Capacity එකත් අවුලක් නෑ... Turbo, NOS උනත් අවුලක් නෑ...

    එල එල. දන්නෙ නෑ මං ඔය ගැන. ඕකෙ ECU එකෙන් මචන් වෙනස් කරන්නෙ මොනවද? :confused:

    ඒ කිව්වෙ ඉග්නිෂන් ටයිමින්, ඉන්ජෙක්ටර් වගේ?:rolleyes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අපෝ බෑ බන්.. කලින් වීඩියෝ එකක් දාලා කරගත්ත හරිය ඇති.. නො මෝ රේසින් ඉන් එළකිරි පුතේ... :yes::yes:

    හෆොයි.:(:( ඕක upgrade කරපු විදිය වත් කියල දෙන්නකෝ. racing පැත්ත ගැන වැඩිය කියවෙන්නේ නෑ නෙහ් එතකොට
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එල එල. දන්නෙ නෑ මං ඔය ගැන. ඕකෙ ECU එකෙන් මචන් වෙනස් කරන්නෙ මොනවද? :confused:

    ඒ කිව්වෙ ඉග්නිෂන් ටයිමින්, ඉන්ජෙක්ටර් වගේ?:rolleyes:

    Injection Timing, Injection Quantity, Ignition Timing Advance, VTEC Crossover RPM, AC Idle up, Rev Limit, Speed Limit, Launch Control, Full Throttle Shifting, blaah blaah blaah . . . . . Almost Everything!!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒවා දන්නේ නෑ.. SST 27SF512 තමා පාවිච්චි කරන්නේ...

    උඹ නම්බර් එක වලහ දාපු නිසයි මං ඇහුවෙ නැත්තෙ.:)

    මේක සරලව කිව්වොත් මෙමරියක්නේ බන්..:yes::yes: ඔය මැද තියන චිප් එක මයික්‍රො කන්ට්‍රෝලර් එකක්. උපරිම සරලව කිව්වොත් ඌ තමා ඔය බෝඩ් එකේ ප්‍රොසෙසරේ. ඌ සේරම දේවල් කන්ට්‍රෝල් කරනවා. වැඩේට ඕනෙ වෙන වැලිව් අනම් මනම් තමා ඔය අලුතින් ගහපු චිප් එකේ තියෙන්න ඕනේ.. (Ex- ටයිමින් ඩිලේ, තව මොනවහරි සෙන්සර් වල චෙක් කරන්න ඕනෙ වැලිව්, ඉන්ජෙක්ටර් කන්ට්‍රෝල් කරනවනම් ඒවට ඕන ඒව අනම් මනම්.)

    එතනින් එහානම් මං මෙලෝ දෙයක් නොදනිමි.:baffled:

    මාත් සෑහෙන දෙයක් ඉගෙන ගත්තා..

    අලුත් ඒවගෙනම් ඔහොම වෙනම එන්නෙ නැතුව ඇති මොකද දැන් එන මයික්‍රොකන්ට්‍රෝලර් වල මෙමරි අහේනියක් නෑ.:yes:

    තෑන්ක්ස් මචෝ බෙදාගත්තට..:cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපෝ බෑ බන්.. කලින් වීඩියෝ එකක් දාලා කරගත්ත හරිය ඇති.. නො මෝ රේසින් ඉන් එළකිරි පුතේ... :yes::yes:

    මෙවා මේකේ දාන්න එපා යකො අර තො පටන් ගත්තේ ත්රෙඩ් එකක් මරාගන්න අන්න එකේ දාපිය ආයේ වැඩේ පටන් ගනින් car upgrade ගැන වෙනම අපිත් දන්න දන්න එවා දාන්නම් :D;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Injection Timing, Injection Quantity, Ignition Timing Advance, VTEC Crossover RPM, AC Idle up, Rev Limit, Speed Limit, Launch Control, Full Throttle Shifting, blaah blaah blaah . . . . . Almost Everything!!

    තෑන්ක්ස් බන්.. :)

    වීටෙක් ගැන පුලුවන්නම් පස්සෙ විස්තරයක් දාමු. වී ටෙක් ඕකෙන් කන්ට්‍රෝල් වෙනවනම් මචෝ සොලනයිඩ් එකක් හරි ඉලෙක්ට්‍රික් ක්ලච් එකක් හරි මෝකක්හරි දෙයක් තියනවඩ එන්ජිම ඇතුලේ..?:confused:

    CB4 V ටෙක් ආපුවගෙ තියෙන්නෙ මිකැනිකල් සිස්ටම් එකක් නේද?:rolleyes:
     
    Status
    Not open for further replies.