වශී...... (Part 02)

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඕක හරි මචන් ඔය කෙල්ලෙක් ලගින්වත් යන්නෙති සමහර පොන්ස්ලාට, මොකද රියල් හැකියාවක් තියෙන කොල්ලෙකුට වශී ඕනේ නැහැ, කෙල්ලෝ නිකම්ම ලගට එනවා, අනික උඹ වශී ඵවර් එකෙන් කෙල්ලෙක්ව දාගත්තත් වශී ඵවර් එක ගියාම බාන්ඩේ අල්ලපු ගෙදර එකා ටිකක් හැන්ඩි නම් ඌත් එක්ක සැට් වෙයි.
     

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    ඔතන එකක් නම් වැඩ අපේ එකෙක් දැනට අවු 4කට කලින් කරා හරි ගියා ඕකේ පොත මමමයි උෟට දුන්නේ අපේ ගෙදර තාම තියනවා ඒකේ සමහර ඒවා වැඩ
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    3599664.gif


    හිනා කාල මැරෙනවා කියවල.. මේවා කරලා හොදට වශී වෙයි.. අල්ලපල්ලකෝ කලව...
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    හිනා කාල මැරෙනවා කියවල.. මේවා කරලා හොදට වශී වෙයි.. අල්ලපල්ලකෝ කලව...

    Mehemai..uba hithanawa wage hithe inna kaallawa owa karala karaganna bariwa athi..eth thamange wife pita yanawa wage therenawanam kenekta meka karanna puluwan :P

    mama danne na ithin mewwa aththa natta..mama kiwwe uba oya kalawa allana ekak gana kiwwa nisa :)