වශී...... (Part 02)

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,929
    9,391
    113
    එක තැනක නෑ
    Mehemai..uba hithanawa wage hithe inna kaallawa owa karala karaganna bariwa athi..eth thamange wife pita yanawa wage therenawanam kenekta meka karanna puluwan :P

    mama danne na ithin mewwa aththa natta..mama kiwwe uba oya kalawa allana ekak gana kiwwa nisa :)

    පිට යන වයිෆ්/ ගර්ල් කෙනෙක් වශී කරලා මොකට තියාගන්නවද බන්? යන්න දෙන්න එපැයි :oo::oo:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕව අතගාන්න ගිහින් මැරුන් කන්න වෙන්නෙ :lol:

    ගූ බයනෙ උබලගෙ, කෙල්ලො කැමති කෙලින් වැඩකරන එවුන්ට, පිරිමියෙක් වගේ ගිහින් අතගාපන්
     

    podibuwa88

    Member
    Mar 15, 2017
    21
    2
    0
    දැන් මේක වැඩ කරපු එකෙක් වත් ඉන්නවද මේ අවුරුදු ටිකට