ඇපල් 5s

BandaraDT

Member
Jul 2, 2015
15
0
1
මචන්ලා,මේ මගේ ෆෝන් එක.apple 5s.විකුනන්න යන්නේ 6+ එකක් ගන්න..බොරු කියන් නැ ඇත්තම විස්තරේ මේකයි..මේක ඔරිජිනල් ආවේ ස්පේස් ග්‍රේ..මන් ගෝල්ඩ් හවුසින් එකක් දැම්ම...මන් ගත්තේ යූස් කරපු එකක්..එකම අවුල ෆින්ගර් ප්‍රින්ට් ලෝක් එක ඒ කියන්නේ ටච් ID වැඩ නෑ,මන් ගද්දීත් එහෙමයි..අනික් ඔක්කොම එල...බොක්ස් නෑ..කීයකට වගේ දෙන්න පුලුවන්ද කියල කියපන්කො දන්න කෙනෙක්...මන් මාස 5ක් වගේ යූස් කළා...
IMG_0067_zpsjtz05g1d.jpg

IMG_0070_zpsnnhmjvww.jpg

IMG_0069_zpstevhba2a.jpg

IMG_0068_zpswt8nx6lf.jpg

IMG_0066_zpsy1zcbpgy.jpg

IMG_0057_zpsbtogghcz.jpg

IMG_0056_zps2lwzcttx.jpg

IMG_0055_zpsme1rucey.jpg
 

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    අඩුවට තමයි දෙන්න වෙන්නෙ පුතේ Touch ID එක රෙපෙයාර් කරන්න පුලුවන්ද දන්නේ නෑ. ඇක්සසරීස්නුත් ඔරිජිනල් නෙමේ වගේ පේන්නේ විශේශයෙන් ලයිට්නින් කේබල් එක,කේබල් එක නම් මොකක් හරි ෆේක් එකක්
     

    BandaraDT

    Member
    Jul 2, 2015
    15
    0
    1
    අඩුවට තමයි දෙන්න වෙන්නෙ පුතේ Touch ID එක රෙපෙයාර් කරන්න පුලුවන්ද දන්නේ නෑ. ඇක්සසරීස්නුත් ඔරිජිනල් නෙමේ වගේ පේන්නේ විශේශයෙන් ලයිට්නින් කේබල් එක,කේබල් එක නම් මොකක් හරි ෆේක් එකක්

    ow ow eka man gaththa ekak origainal ekath thynwa eka bordime bariwela awa bn....aduwata kynne keeyata wageda?