2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

Radio

Member
Sep 17, 2010
1,309
128
0
ElaKiri Radio !
වාහන ගැන සියළු ම දේ.........
නව නිෂ්පාදන, කව තාක්ෂණය, වාහන වල ඉතිහාසය, වර්තමානය සහ අනාගතය,
වාහන වල ගැටළු, ඒවාට පිළියම්, වාහනයක් ගැන ඔබ දත යුතු මූලික ම කරුණු සහ ක්‍රීඩාවට සබැදි වාහන වල වග විස්තර.....
කොටින් ම කියනව නම් වාහන වල කිරිපල්ලේ ඉදන් සියළ ම දේ
කියල දෙන ගරාජ් එකට සෙට් වෙන්න.........


mechanic.gif


We are gonna start the Radio show sharp at 08.35PM SL Time

zjclOBG.jpg


cajfKRY.png


* This is recommended!

Listen via Media Players on PC or Mobile devices through:
[ http://radio.elakiri.com:8000/stream_lq ] or [ radio.elakiri.com:8000/stream_lq.m3u]

Now you can have ElaKiri Interactive Radio dedicated app on your Android Device

cDHoA.png



You Can always Keep In Touch With Our ElaKiri Interactive Radio! Official Fan Pages.

cDHoA.png
cDHoA.png


Message From the Radio Team :-Please Reduce using gif images.Instead of them try to get used to use gif smileys. It will be helpful to everyone with page loading.
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහමු ගරාජ් රේඩියෝ...............


    මහේෂ් සෑහෙන්න මහන්සි වෙනව මේකට මම පේද්ගලිකව ම දන්න තරමින්.....
    මෙහෙම දන්න දේ කියල දෙන මිනිසුන් හරිම අතලොස්සයි ඉන්නේ....
    මොකද අනුන්ට කරන්න ගිහින් *කේ ටිංකිරි ගාගන්න වෙන අවස්ථා බොහොම නිසා ....

    නිදර්ශන මෙහි තිබේ........:(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රේඩියෝ කරන්න මහේෂ් මල්ලි සෑහෙන්න කැපවීමෙන් වැඩ කරනවා. මම ඒක හොදටම දන්නවා. මම රේඩියෝ ප්‍රෝග්‍රෑම් වරද්දන්නෙ නෑ. වැඩිය ත්‍රෙඩ් එකේ ඉන්න වෙන්නේ නැති වුනාට රේඩියෝ එක අහනවා.
     
    • Like
    Reactions: dilrasan