මට ටැග් එකක් දීපල්ලා කියන්නේ නැතුවම ත්‍රෙඩ් එකක් අළුතෙන් ඕපන් කරා නම්......ටැග් එකක් දෙනකම් (බෑ එකක් බෑ දෙකක්ම ඕනා) මම ආයේ කිසිම කට්ටක් දාන්නේ නෑ........
![]()
![]()
අපේ බඩා මාමිට ටැග් නම් මෙවලමක් අවශ්‍ය වී ඇති හෙයින් මෙම ටැග් නම් මෙවලම ඇති පින්වතෙක් වෙතොත ලබා දෙනු මැනවි.. පොලා නම් මේ ටැග් සෙල්ලම ගැන මෙලෝ හසරක් දන්නේ නැත..
ටැග් එකක් දෙනකම් (බෑ එකක් බෑ දෙකක්ම ඕනා) මම ආයේ කිසිම කට්ටක් දාන්නේ නෑ........







