වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මට ටැග් එකක් දීපල්ලා කියන්නේ නැතුවම ත්‍රෙඩ් එකක් අළුතෙන් ඕපන් කරා නම්...... :angry: ටැග් එකක් දෙනකම් (බෑ එකක් බෑ දෙකක්ම ඕනා) මම ආයේ කිසිම කට්ටක් දාන්නේ නෑ........ :frown: :angry:

    අපේ බඩා මාමිට ටැග් නම් මෙවලමක් අවශ්‍ය වී ඇති හෙයින් මෙම ටැග් නම් මෙවලම ඇති පින්වතෙක් වෙතොත ලබා දෙනු මැනවි.. පොලා නම් මේ ටැග් සෙල්ලම ගැන මෙලෝ හසරක් දන්නේ නැත..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ කීවේ මන් වගේ උදවිය ගැන.....

    :rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl:


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උඹට අදාළ නැත.. යකෝ පොස්ට් දෙදාස් ගානක් තියෙන උඹ අනුන්ගේ තොප්පි දාගන්නේ නැතුව හිටු..
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    දෙකත් දාලනේ
    ඊයේ දාල අද වෙනකොට පිටු විසිගානකට විදලානේ
    හිමින් සැරේ කියවන එන්න ඕන
    පලවෙනි එකේ හැමෝටම ස්තුතියි .ගොඩක් දේවල් දැනගත්තා​
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පහුගිය දවස් ටිකේම පොඩ්ඩක් වැඩ වැඩිනිසා හොරෙන්ම බලලා ගියාට මොකුත් ලියන්න බැරි උනා..
    කටු නූලෙ පළවෙනි එකෙ වගෙම සුපිරි කටු සෙට් එකක් එයි කියලා බලාගෙන ඉන්නෙ..
    මගෙත් තව කටු තියෙනවා..පුලුවන් වෙලාවක දාන්නම්

    ලියමු ලියමු නිවාඩු පාඩු වෙලාවක් බලල..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉසුරුඑකාගේ, කටු කටු, ටැගකට කෙලියා

    බලපන් කවුද එකෙක් මගේ ශ්‍රී නාමය පාවිච්චි කරලා ටැගක් දාලනේ :nerd:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලපන් කවුද එකෙක් මගේ ශ්‍රී නාමය පාවිච්චි කරලා ටැගක් දාලනේ :nerd:
    මං හිතුවා ඒක උඹ දා ගත්ත එකක් කියලා.. අයිතිය හැගවීමට
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෝ දීපන් බලන්නත් එක්ක :eek:
    රිලීස් කලා
    4.gif
     
    Status
    Not open for further replies.