කොක්කාබාබනි අවදිවව්.. මහේශ්ගේ බැනර එක මේ තරං පරක්කු වෙලා හෝම් පේජ් එකට ඇඩ් උනේ..මං එත් බැලුව උඹ කෝ කියල
සිරාවට හෝම් පේජ් එකේ නෑනේ![]()

සුදු කොඩිය දාගත්තට පස්සේ පරණ එක හොයා ගන් නනෑ.. හෙමීට හොයා ගන්න ඕනේ.. මේක තිබුනා අවෝර්ඩ් එක දින්නම හම්බුන එක නිසා වෙනම අරං තියලා
![]()

සුදු කොඩිය දාගත්තට පස්සේ පරණ එක හොයා ගන් නනෑ.. හෙමීට හොයා ගන්න ඕනේ.. මේක තිබුනා අවෝර්ඩ් එක දින්නම හම්බුන එක නිසා වෙනම අරං තියලා
![]()

ඒක ඕෆ් වෙන්නේ නෑ![]()

සිරාවටම මාත් හිතුවේ රේඩියො නෑ කියලා..බැනර් එක නෑ සිඞහලයෝ.මාත් හිතුවෙ අද රේඩියෝ නෑ කියලා.ටොමා දාල තිබ්බමයි ආවේ

සුදු කොඩිය දාගත්තට පස්සේ පරණ එක හොයා ගන් නනෑ.. හෙමීට හොයා ගන්න ඕනේ.. මේක තිබුනා අවෝර්ඩ් එක දින්නම හම්බුන එක නිසා වෙනම අරං තියලා
![]()

ලෝකයේ අංක එකේ වාහන බ්රෑන්ඩ් එක
හොන්ඩා![]()

කොක්කාබාබනි අවදිවව්.. මහේශ්ගේ බැනර එක මේ තරං පරක්කු වෙලා හෝම් පේජ් එකට ඇඩ් උනේ..
දිනූ දේශය අනතුරේ![]()

ඒක උබගේ factory fault එකක් නෙහ්. Vezel වගේ තමා. Factory fault![]()

බැනර් එක දැමීමේ ප්රමාදයක් තියනවා මචං. ඒ නිසා ගොඩක් අය මිනිස් වෙලා.දැන් ආවම අඩයි අහන්න වුනේ නෑ අහන්න වුනේ නෑ කියලා. මටත් මේ දවස්ටිකේ වැඩ වැඩි නිසා කට්ටියට එන්න කියන්නත් බැරි වුනා. උඹ දන්නවනේ මගේ මේ මාසේ තියන වැඩ ගොඩ
![]()

මට තේරෙනවා බං...
මචන් මහේෂ් වොයිස් ලෙවල් එක සින්දුවලට වඩා ගොඩක් අඩුවෙන් යන්නේ...![]()