2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යකෝ මං හිතුවේ අද රේඩියෝ නෑ කියලා .. කෝ එළකිරි මේන් පේජ් එකේ බැනර් එක ?? :shocked: :growl::growl::growl:

    ටොම් මාමා කිව්වේ නැත්තං මං ඉවර වෙනකම දන්නෑ ඉතිං :sorry:

    බැනර් එක නෑ සිඞහලයෝ.මාත් හිතුවෙ අද රේඩියෝ නෑ කියලා.ටොමා දාල තිබ්බමයි ආවේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෝ මේ කොක්කාබාබෝ ටික :eek:

    බැනර් එක දැමීමේ ප්‍රමාදයක් තියනවා මචං. ඒ නිසා ගොඩක් අය මිනිස් වෙලා. :( දැන් ආවම අඩයි අහන්න වුනේ නෑ අහන්න වුනේ නෑ කියලා. මටත් මේ දවස්ටිකේ වැඩ වැඩි නිසා කට්ටියට එන්න කියන්නත් බැරි වුනා. උඹ දන්නවනේ මගේ මේ මාසේ තියන වැඩ ගොඩ :sorry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ මං හිතුවේ අද රේඩියෝ නෑ කියලා .. කෝ එළකිරි මේන් පේජ් එකේ බැනර් එක ?? :shocked: :growl::growl::growl:

    ටොම් මාමා කිව්වේ නැත්තං මං ඉවර වෙනකම දන්නෑ ඉතිං :sorry:

    ටොමා කිව්වම තමා මාත් දැක්කේ..:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලෝකයේ අංක එකේ වාහන බ්‍රෑන්ඩ් එක
    හොන්ඩා
    4.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකෝ බන් මේ හද්ද පරණ අවතාර‍යක් දාගෙන.........:eek:
    :eek::sorry: සුදු කොඩිය දාගත්තට පස්සේ පරණ එක හොයා ගන් නනෑ.. හෙමීට හොයා ගන්න ඕනේ.. මේක තිබුනා අවෝර්ඩ් එක දින්නම හම්බුන එක නිසා වෙනම අරං තියලා :dull: