2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් මහේෂ් වොයිස් ලෙවල් එක සින්දුවලට වඩා ගොඩක් අඩුවෙන් යන්නේ...:rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං එත් බැලුව උඹ කෝ කියල :eek:

    සිරාවට හෝම් පේජ් එකේ නෑනේ :eek:
    කොක්කාබාබනි අවදිවව්.. මහේශ්ගේ බැනර එක මේ තරං පරක්කු වෙලා හෝම් පේජ් එකට ඇඩ් උනේ..
    දිනූ දේශය අනතුරේ :growl::growl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :eek::sorry: සුදු කොඩිය දාගත්තට පස්සේ පරණ එක හොයා ගන් නනෑ.. හෙමීට හොයා ගන්න ඕනේ.. මේක තිබුනා අවෝර්ඩ් එක දින්නම හම්බුන එක නිසා වෙනම අරං තියලා :dull:

    මටත් ඕකම උනා :dull:
    පස්සේ මේ ගහ දාගත්තා :dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :eek::sorry: සුදු කොඩිය දාගත්තට පස්සේ පරණ එක හොයා ගන් නනෑ.. හෙමීට හොයා ගන්න ඕනේ.. මේක තිබුනා අවෝර්ඩ් එක දින්නම හම්බුන එක නිසා වෙනම අරං තියලා :dull:

    පරණ එක කොහොම හරි හොයා ගනිං බං. මේක නම් කිසි ගතියක් නෑ :dull:
    avatar169735_28.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බැනර් එක නෑ සිඞහලයෝ.මාත් හිතුවෙ අද රේඩියෝ නෑ කියලා.ටොමා දාල තිබ්බමයි ආවේ
    සිරාවටම මාත් හිතුවේ රේඩියො නෑ කියලා..
    ටොමාට පින් සිද්ද වෙන්නයි මේ ආවේ :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek::sorry: සුදු කොඩිය දාගත්තට පස්සේ පරණ එක හොයා ගන් නනෑ.. හෙමීට හොයා ගන්න ඕනේ.. මේක තිබුනා අවෝර්ඩ් එක දින්නම හම්බුන එක නිසා වෙනම අරං තියලා :dull:
    :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොක්කාබාබනි අවදිවව්.. මහේශ්ගේ බැනර එක මේ තරං පරක්කු වෙලා හෝම් පේජ් එකට ඇඩ් උනේ..
    දිනූ දේශය අනතුරේ :growl::growl:

    වලතර සමග නැගිටිමු :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආ බ්‍රේක් ඔයිල්..
    බ්‍රේක් ඔයිල් පේන්ට් වලට අගුනයි.. ගෑවුනොත් විනාසයි :shocked::sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බැනර් එක දැමීමේ ප්‍රමාදයක් තියනවා මචං. ඒ නිසා ගොඩක් අය මිනිස් වෙලා. :( දැන් ආවම අඩයි අහන්න වුනේ නෑ අහන්න වුනේ නෑ කියලා. මටත් මේ දවස්ටිකේ වැඩ වැඩි නිසා කට්ටියට එන්න කියන්නත් බැරි වුනා. උඹ දන්නවනේ මගේ මේ මාසේ තියන වැඩ ගොඩ :sorry:
    :sorry::( මට තේරෙනවා බං...
    මෙහෙම හරි අපිට කිව්වාට බොහොම පින් මචං :)