2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

isuruimantha

Member
May 15, 2009
1,114
18
0

බඩෝ ඩින්ගක් ඉන්නකෝ ඔය .
සනිය පොඩ්ඩක් දෙන්නකෝ.
ඇයිද කලබල අහක බල බල
බඩෝ පොඩ්ඩක් ඉන්නකෝ
.:lol::lol::rolleyes::rolleyes:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇත්තටම හොදයි බං. උඹ දාලා නැද්ද ඉස්සල්ලම දනවා. ඊට පස්සේ ඉක්මනට හොද වෙනවා. :) මම අත්දැකීමෙන් දන්නවා.
    දාල නෑ අහම්බෙන් වැටිලා ති‍යනවා......දුකෙන් පුම් දැම්මා වගේ බන්...... එලොව පොල් පෙනුනේ නැති එක විතර‍යි.......:sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    3.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දාල නෑ අහම්බෙන් වැටිලා ති‍යනවා......දුකෙන් පුම් දැම්මා වගේ බන්...... එලොව පොල් පෙනුනේ නැති එක විතර‍යි.......:sorry:

    :lol: ඒක නම් එහෙම තමයි බං. එකදවසක් ට්‍රිප් එකක් ගිහිල්ලා මම වැටිලා වැලමිට ඇනිලා තුවාල වෙලා, මම දැම්මා බ්‍රේක් ඔයිල්. උඩ ගිහින් බිම වැටුනේ :shocked: හැබැයි ගෙදර එන්න කලින් තුවාලේ හොද වුනා. අත් දුටුවයි ප්‍රත්‍යක්ශයි තුවාල වලට බ්‍රේක් ඔයිල්. රහසි ගතයි පිට නොදෙනු.
     
    :)