දාල නෑ අහම්බෙන් වැටිලා තියනවා......දුකෙන් පුම් දැම්මා වගේ බන්...... එලොව පොල් පෙනුනේ නැති එක විතරයි.......ඇත්තටම හොදයි බං. උඹ දාලා නැද්ද ඉස්සල්ලම දනවා. ඊට පස්සේ ඉක්මනට හොද වෙනවා.මම අත්දැකීමෙන් දන්නවා.

බඩෝ ඩින්ගක් ඉන්නකෝ ඔය .
සනිය පොඩ්ඩක් දෙන්නකෝ.
ඇයිද කලබල අහක බල බල
බඩෝ පොඩ්ඩක් ඉන්නකෝ.







බඩෝ ඩින්ගක් ඉන්නකෝ ඔය .
සනිය පොඩ්ඩක් දෙන්නකෝ.
ඇයිද කලබල අහක බල බල
බඩෝ පොඩ්ඩක් ඉන්නකෝ.

පනින්ට එපා අයියා .. පනින්ට එපා
මං පනිනවා බං මං පනිනවා. ගැඹුරුම ලිද තියන්නේ කොතනද කියලා කියපං කෝ...

දාල නෑ අහම්බෙන් වැටිලා තියනවා......දුකෙන් පුම් දැම්මා වගේ බන්...... එලොව පොල් පෙනුනේ නැති එක විතරයි.......![]()
ඒක නම් එහෙම තමයි බං. එකදවසක් ට්‍රිප් එකක් ගිහිල්ලා මම වැටිලා වැලමිට ඇනිලා තුවාල වෙලා, මම දැම්මා බ්රේක් ඔයිල්. උඩ ගිහින් බිම වැටුනේ
හැබැයි ගෙදර එන්න කලින් තුවාලේ හොද වුනා. අත් දුටුවයි ප්රත්යක්ශයි තුවාල වලට බ්රේක් ඔයිල්. රහසි ගතයි පිට නොදෙනු. අඩේ යප්පා......යේක ලියන්න අමතක තමා වෙලා තීනවා.....මාර කේෂ් එක අප්පා අල්ලා කැත මුනියා.......![]()


බඩා ලිඳේ පනියි යකෝ![]()




ඒක නම් එහෙම තමයි බං. එකදවසක් ට්‍රිප් එකක් ගිහිල්ලා මම වැටිලා වැලමිට ඇනිලා තුවාල වෙලා, මම දැම්මා බ්රේක් ඔයිල්. උඩ ගිහින් බිම වැටුනේ
හැබැයි ගෙදර එන්න කලින් තුවාලේ හොද වුනා. අත් දුටුවයි ප්රත්යක්ශයි තුවාල වලට බ්රේක් ඔයිල්. රහසි ගතයි පිට නොදෙනු.

අරන් වරෙන්.![]()
බයිට් ටික ඉවර කරන්න ...