2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොන ලබ්බක්ද මන්දා ඕයි...Peo TV එකත් එක්ක ඉන්ටනෙට් යද්දි ලයින් එක ස්ටක් වෙනවා..
    එහෙං ටීවී එක නතර වෙනවා.. මෙහෙං රේඩියෝ එක නතර වෙනවා.. හැම තිස්සෙම :sorry::sorry:
    මේ දවස්වල SLT අවුලක් ති‍යනවා බන්.......මටත් ඔ‍ය සීන් එක වෙනවා........:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ සහෝ ඕකේ විෂේශත්වයක් තියනව නම් ඕක හොදයි. මම ඕක අව්ල් කිව්වේ වෙන කව්රුහරි දාගෙන ඉන්නවා වගේ දැකලා තියනවා ඒකයි. :sorry:
    ඔව් වෙන අයටත් දුන්නා තමයි.. හැබැයි ටිකක් වෙලා බලං හිටියොත් පෙනෙයි ඇවටාර් එකිනෙකට වෙනස් !
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ බලපන් සිංහල‍යෝ.......:)

    11011797_467488436753260_6480482761814909579_n.jpg
    :shocked::shocked:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙතන මොකද වෙන්නේ..
    මම මීට කලින් රෙඩියෝ ත්‍රේඩ් වලට ඇවිත් නෑ :)
    මෙතන මොකුත් වෙන්නෑ...... ආපු විදි‍යටම පල.....:)

    රිදෙ‍යි :cool:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙතන මොකද වෙන්නේ..
    මම මීට කලින් රෙඩියෝ ත්‍රේඩ් වලට ඇවිත් නෑ :)

    වලවල් කපනවා.ලිඳවල් කපනවා. අඟල් කපනවා.
    පරිස්සමින් වරෙන්
     
    Last edited: