2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ බලපන් සිංහල‍යෝ.......:)

    11011797_467488436753260_6480482761814909579_n.jpg


    11693810_467488450086592_1737721519893979610_n.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :sorry::( මානසිකව වැටුනා

    නෑ සහෝ ඕකේ විෂේශත්වයක් තියනව නම් ඕක හොදයි. මම ඕක අව්ල් කිව්වේ වෙන කව්රුහරි දාගෙන ඉන්නවා වගේ දැකලා තියනවා ඒකයි. :sorry:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කෝච්චියේ අන්තිම පෙට්ටියේ එල්ලූනා දුවගෙන ඇවිත්... ටොමා කටු ත්‍රෙඩ් එකේ දාපු රේඩියෝ පොස්ට් එක දැක්කේ මේ දැන්..
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෝච්චියේ අන්තිම පෙට්ටියේ එල්ලිනා දුවගෙන ඇවිත්... ටොමා කටු ත්‍රෙඩ් එකේ දාපු රේඩියෝ පොස්ට් එක දැක්කේ මේ දැන්..

    :shocked: තව කෝච්චිය දිගයි :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොන ලබ්බක්ද මන්දා ඕයි...Peo TV එකත් එක්ක ඉන්ටනෙට් යද්දි ලයින් එක ස්ටක් වෙනවා..
    එහෙං ටීවී එක නතර වෙනවා.. මෙහෙං රේඩියෝ එක නතර වෙනවා.. හැම තිස්සෙම :sorry::sorry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝච්චියේ අන්තිම පෙට්ටියේ එල්ලිනා දුවගෙන ඇවිත්... ටොමා කටු ත්‍රෙඩ් එකේ දාපු රේඩියෝ පොස්ට් එක දැක්කේ මේ දැන්..

    අපි මේ ටොමාගෙ නැට්ටෙ එල්ලිලා දිවියලෝකෙ යන්න හදනවා...:baffled: