මේ දවස්වල SLT අවුලක් තියනවා බන්.......මටත් ඔය සීන් එක වෙනවා........මොන ලබ්බක්ද මන්දා ඕයි...Peo TV එකත් එක්ක ඉන්ටනෙට් යද්දි ලයින් එක ස්ටක් වෙනවා..
එහෙං ටීවී එක නතර වෙනවා.. මෙහෙං රේඩියෝ එක නතර වෙනවා.. හැම තිස්සෙම![]()

ඔව් වෙන අයටත් දුන්නා තමයි.. හැබැයි ටිකක් වෙලා බලං හිටියොත් පෙනෙයි ඇවටාර් එකිනෙකට වෙනස් !නෑ සහෝ ඕකේ විෂේශත්වයක් තියනව නම් ඕක හොදයි. මම ඕක අව්ල් කිව්වේ වෙන කව්රුහරි දාගෙන ඉන්නවා වගේ දැකලා තියනවා ඒකයි.![]()
මොකෝ කියන්නේ.......හදමුද ඔය විදියට.......අම්මා ගහයි![]()

අපි මේ ටොමාගෙ නැට්ටෙ එල්ලිලා දිවියලෝකෙ යන්න හදනවා...![]()
නැට්ටෙ එල්ලිලා
චී කේ.. උඹත්

මෙතන මොකුත් වෙන්නෑ...... ආපු විදියටම පල.....මෙතන මොකද වෙන්නේ..
මම මීට කලින් රෙඩියෝ ත්රේඩ් වලට ඇවිත් නෑ![]()


ඔව් වෙන අයටත් දුන්නා තමයි.. හැබැයි ටිකක් වෙලා බලං හිටියොත් පෙනෙයි ඇවටාර් එකිනෙකට වෙනස් !
මෙතන මොකද වෙන්නේ..
මම මීට කලින් රෙඩියෝ ත්රේඩ් වලට ඇවිත් නෑ![]()
උබ කිව්වේ TATA දෙක බැස්සුවම උදේ හවස 2ක් සෙට් වෙනවා කියල. ඉතින් වැඩ තියෙයි නෙහ් බන්
ආ ඔව්