redmi 2 Pro GB ram eka order kala stock nethi nisa tawa dawas 3-7th athara davasganak yanawalu....mekata gaththa gaman mekata ganna honda tawa accessories monawada? rom gahanna onada? kauruhari kiyannako......
Patta Mobile Video Editing Software ekak..try karala balanna...!!
http://www30.zippyshare.com/v/Lb8Qh89o/file.html
4n eka apu gaman ROM eka maru karanna one mokada 4n ekata ena eka original nemei wenas karapu Rom ekak thiyenne
ඔබේ xiaomi ෆෝන් එකට සිංහල හදමු
මේකේ සම්පූර්ණ අයිතිය isuru_featගේ ඔන්න...![]()
ඔන්න මම කියල දෙන්න යන්නේ xiaomi ෆෝන් වලට සිංහල දාන විදිහ ... මේක කරන්නනම් ෆෝන් එක root කරලා තියෙන්න ඕනි .
මම use කරන්නේ redmi2 එකක් ... එකට මාම developer romඑක ෆ්ලෑෂ් කරගත්තා .. දැන් ඉතින් ෆෝන් එක කොහොමත් root
වෙලා තියෙන්නේ...
මේ ෆොන්ට් එක download කරන්න
හරි දැන් මෙහෙම කරමු .. es file explorer open කරන්න
system ෆෝල්ඩර් එක open කරන්න
දැන් ෆොන්ට් ෆෝල්ඩර් එකේ තියන DroidSansFallback font එක delete කරන්න
දැන් download කරගත්ත ෆොන්ට් එක system>font එකට දාගන්න ... දැන් මෙහෙම permission හදාගන්න
වැඩේ ඉවරයි දැන් බාබා වගේ සිංහල පේනවා ....
http://xiaomilanka.blogspot.com/2015/05/xiaomi.sinhala.font.html
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
එපා වෙලා තිබ්බේ. අන්තිමට අතහැරලා දැම්මා.






machan umma eka isuru _ feat ta deela rep mata deepan...MIUI 6 update එකට පස්සේ මම මගේ MI3 එකට සිංහල දාන්න ගිහිල්ල කොච්චර නෑවද ? phone එක දෙපාරක් restart කරාම bootloop එනවා.එපා වෙලා තිබ්බේ. අන්තිමට අතහැරලා දැම්මා.
මේ පොස්ට් එක දැකලා ආපහු try කළා. වැඩේ හරි මචං! කිසි අවුලක් නැතුව වැඩ!
උඹට rep දීල මදි මචං. උම්මා එකකුත් දෙන්න හිතෙනවා!![]()

mekata danna ona rom ekai eka install karana hatiy poddak kiyala denna puluwanda?
thread eke parana ewath tikak hoyala balapan bn install karana hati 40+ paarak withara mama kiyala athinVIDIA said:ganna one ROM eka
http://en.miui.com/download-261.html
Version: V6.5.2.0.KHJCNCD (MIUI6) Size: 357MB
4n ekata oya file eka copy/paste karala 4n eke updater app ekata gihin dakunu pathhte udin thiyena (...)ta gihin choose update package gihin download karapu zip eka thorala denna auto okkoma tika wei..
ROM eka install karalata passe GAPPS daaganna (google play apps)
http://www.elakiri.com/forum/showpost.php?p=18298838&postcount=8
echcharai![]()

6/16. Redmi2 2 GBගත්තේ තාම ෆෝන් එක ආවෙ නෑ කියහන්කො.....
පිස්සු හැදෙනවා අප්පා.... ඉවසන්නම බැරි වැඩේ තමා මේක....
සෙද්ද මුන් ශිප් කරලා තියෙන්නේ සතියකට පස්සේ.....![]()
iwasapan pute thawa tika dawasakin badu ewi 
උන් ගහනවා Piston 2 කියල Headset එකක්.. ඒක කොහොමද? ගත්ත ඩයල් එකක් එහෙම ඉන්නවද?
එකේ Original එක 2000ක් විතර වෙනවා.. Fake එක 400-500ත් අතරේ ගන්න පුලුවන් කියල තියෙනවා දැක්කා..

MIUI 6 update එකට පස්සේ මම මගේ MI3 එකට සිංහල දාන්න ගිහිල්ල කොච්චර නෑවද ? phone එක දෙපාරක් restart කරාම bootloop එනවා.එපා වෙලා තිබ්බේ. අන්තිමට අතහැරලා දැම්මා.
මේ පොස්ට් එක දැකලා ආපහු try කළා. වැඩේ හරි මචං! කිසි අවුලක් නැතුව වැඩ!
උඹට rep දීල මදි මචං. උම්මා එකකුත් දෙන්න හිතෙනවා!![]()









6/16. Redmi2 2 GBගත්තේ තාම ෆෝන් එක ආවෙ නෑ කියහන්කො.....
පිස්සු හැදෙනවා අප්පා.... ඉවසන්නම බැරි වැඩේ තමා මේක....
සෙද්ද මුන් ශිප් කරලා තියෙන්නේ සතියකට පස්සේ.....![]()

iwasapan pute thawa tika dawasakin badu ewi
![]()







ඕක මල වදයක් බ්න්..developer rom එක flash කරගනිනින්...නැත්නන් system update ආපු ගමන් ආය unroot කරන්න ඔනි..MIUI 6 Root කරන්නේ මෙහෙමයි
Native ROOT Mi3W Mi4W Stable Global ROM
UPDATE FOR 6.5.3.0
FOR STABLE GLOBAL KXDMICD
Root Enabled file
FOR STABLE CHINESE KXDCNCD
Root Enabled file
How to Enable ROOT :
Installation method as follows:
1. Download then copy the files to your Phone memory
2. Go to updater app
3. Select Menu
4. Select update Package (MI3W_MI4ALL_Vxxxxxxx_ROOTEnabled.zip)
5. Select pathway to files
6. And select install
7. After Reboot
Enabled ROOT Mode:
1. Go to Security app
2. Select Permission
3. Check to enabled ROOT Access option
ඔක්කොම ඉවරවෙලා Play store එකට ගිහිල්ලා SuperSU download කරලා binary update කරගන්න.
කිසි අවුලක් නැතුව ගින්දර වගේ වැඩ !!
Source
ඕක මල වදයක් බ්න්..developer rom එක flash කරගනිනින්...නැත්නන් system update ආපු ගමන් ආය unroot කරන්න ඔනි..
