~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    redmi 2 Pro GB ram eka order kala stock nethi nisa tawa dawas 3-7th athara davasganak yanawalu....mekata gaththa gaman mekata ganna honda tawa accessories monawada? rom gahanna onada? kauruhari kiyannako......
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1

    4n eka apu gaman ROM eka maru karanna one mokada 4n ekata ena eka original nemei wenas karapu Rom ekak thiyenne
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    free%2Bdownload%2Bvivavideo%2Bpro%2Beditor%2Bv3.5.0.jpg

    Patta Mobile Video Editing Software ekak..try karala balanna...!!

    http://www30.zippyshare.com/v/Lb8Qh89o/file.html
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    6/16. Redmi2 2 GBගත්තේ තාම ෆෝන් එක ආවෙ නෑ කියහන්කො.....:(
    පිස්සු හැදෙනවා අප්පා.... ඉවසන්නම බැරි වැඩේ තමා මේක.... :dull:
    සෙද්ද මුන් ශිප් කරලා තියෙන්නේ සතියකට පස්සේ.....:frown:
     
    • Like
    Reactions: sha2009

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    උන් ගහනවා Piston 2 කියල Headset එකක්.. ඒක කොහොමද? ගත්ත ඩයල් එකක් එහෙම ඉන්නවද?

    එකේ Original එක 2000ක් විතර වෙනවා.. Fake එක 400-500ත් අතරේ ගන්න පුලුවන් කියල තියෙනවා දැක්කා..
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,707
    1,507
    113
    ඔබේ xiaomi ෆෝන් එකට සිංහල හදමු

    මේකේ සම්පූර්ණ අයිතිය isuru_feat
    avatar503435_11.gif
    ගේ ඔන්න...
    :D:P

    ඔන්න මම කියල දෙන්න යන්නේ xiaomi ෆෝන් වලට සිංහල දාන විදිහ ... මේක කරන්නනම් ෆෝන් එක root කරලා තියෙන්න ඕනි .

    මම use කරන්නේ redmi2 එකක් ... එකට මාම developer romඑක ෆ්ලෑෂ් කරගත්තා .. දැන් ඉතින් ෆෝන් එක කොහොමත් root
    වෙලා තියෙන්නේ...

    මේ ෆොන්ට් එක download කරන්න

    හරි දැන් මෙහෙම කරමු .. es file explorer open කරන්න

    system ෆෝල්ඩර් එක open කරන්න

    දැන් ෆොන්ට් ෆෝල්ඩර් එකේ තියන DroidSansFallback font එක delete කරන්න

    දැන් download කරගත්ත ෆොන්ට් එක system>font එකට දාගන්න ... දැන් මෙහෙම permission හදාගන්න

    වැඩේ ඉවරයි දැන් බාබා වගේ සිංහල පේනවා .... :love::love::D:D:yes:

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~

    MIUI 6 update එකට පස්සේ මම මගේ MI3 එකට සිංහල දාන්න ගිහිල්ල කොච්චර නෑවද ? phone එක දෙපාරක් restart කරාම bootloop එනවා.:oo: එපා වෙලා තිබ්බේ. අන්තිමට අතහැරලා දැම්මා.
    මේ පොස්ට් එක දැකලා ආපහු try කළා. වැඩේ හරි මචං! කිසි අවුලක් නැතුව වැඩ!:D:D:D

    උඹට rep දීල මදි මචං. උම්මා එකකුත් දෙන්න හිතෙනවා!:love::love::love::love:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601

    machan umma eka isuru _ feat ta deela rep mata deepan... :sorry: :yes:

    uu thama oka liwwe uge blog eke...ekath gihin balapan...

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    mekata danna ona rom ekai eka install karana hatiy poddak kiyala denna puluwanda?

    nVIDIA said:
    ganna one ROM eka
    http://en.miui.com/download-261.html

    Version: V6.5.2.0.KHJCNCD (MIUI6) Size: 357MB

    4n ekata oya file eka copy/paste karala 4n eke updater app ekata gihin dakunu pathhte udin thiyena (...)ta gihin choose update package gihin download karapu zip eka thorala denna auto okkoma tika wei..

    ROM eka install karalata passe GAPPS daaganna (google play apps)
    http://www.elakiri.com/forum/showpost.php?p=18298838&postcount=8

    echcharai :D
    thread eke parana ewath tikak hoyala balapan bn install karana hati 40+ paarak withara mama kiyala athi :baffled:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    6/16. Redmi2 2 GBගත්තේ තාම ෆෝන් එක ආවෙ නෑ කියහන්කො.....:(
    පිස්සු හැදෙනවා අප්පා.... ඉවසන්නම බැරි වැඩේ තමා මේක.... :dull:
    සෙද්ද මුන් ශිප් කරලා තියෙන්නේ සතියකට පස්සේ.....:frown:

    :rofl: iwasapan pute thawa tika dawasakin badu ewi :D

    උන් ගහනවා Piston 2 කියල Headset එකක්.. ඒක කොහොමද? ගත්ත ඩයල් එකක් එහෙම ඉන්නවද?

    එකේ Original එක 2000ක් විතර වෙනවා.. Fake එක 400-500ත් අතරේ ගන්න පුලුවන් කියල තියෙනවා දැක්කා..

    Piston 2 Hodai spchamara member gaththa kiwwa ekak..
    mage gaawa piston 3 eka thiyenawa ekath shape hodai :)

    original eka ganan thamai
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    MIUI 6 update එකට පස්සේ මම මගේ MI3 එකට සිංහල දාන්න ගිහිල්ල කොච්චර නෑවද ? phone එක දෙපාරක් restart කරාම bootloop එනවා.:oo: එපා වෙලා තිබ්බේ. අන්තිමට අතහැරලා දැම්මා.
    මේ පොස්ට් එක දැකලා ආපහු try කළා. වැඩේ හරි මචං! කිසි අවුලක් නැතුව වැඩ!:D:D:D

    උඹට rep දීල මදි මචං. උම්මා එකකුත් දෙන්න හිතෙනවා!:love::love::love::love:

    කෝ ඉතින් දීපන් :love::love::love::love::love::P:P:P:P
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    6/16. Redmi2 2 GBගත්තේ තාම ෆෝන් එක ආවෙ නෑ කියහන්කො.....:(
    පිස්සු හැදෙනවා අප්පා.... ඉවසන්නම බැරි වැඩේ තමා මේක.... :dull:
    සෙද්ද මුන් ශිප් කරලා තියෙන්නේ සතියකට පස්සේ.....:frown:

    singapore පොස්ට්ද බන් එන්නේ ??:rolleyes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    :rofl: iwasapan pute thawa tika dawasakin badu ewi :D

    :):dull:
    උන් කියන්නේ බන් දවස් 3ක් ඇතුලත ශිප් කරනවා කියලා නේ බලපන්කො. ටිකට් එකක් දාල ඇහුවමයි කිව්වේ මුන් ශිප් කල දවස
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,707
    1,507
    113
    MIUI 6 Root කරන්නේ මෙහෙමයි

    Native ROOT Mi3W Mi4W Stable Global ROM

    UPDATE FOR 6.5.3.0

    FOR STABLE GLOBAL KXDMICD

    Root Enabled file

    FOR STABLE CHINESE KXDCNCD

    Root Enabled file

    How to Enable ROOT :
    Installation method as follows:
    1. Download then copy the files to your Phone memory
    2. Go to updater app
    3. Select Menu
    4. Select update Package (MI3W_MI4ALL_Vxxxxxxx_ROOTEnabled.zip)
    5. Select pathway to files
    6. And select install
    7. After Reboot

    Enabled ROOT Mode:
    1. Go to Security app
    2. Select Permission
    3. Check to enabled ROOT Access option

    ඔක්කොම ඉවරවෙලා Play store එකට ගිහිල්ලා SuperSU download කරලා binary update කරගන්න.
    කිසි අවුලක් නැතුව ගින්දර වගේ වැඩ !! :yes::yes::yes::yes::yes:

    Source
     
    ඕක මල වදයක් බ්න්..developer rom එක flash කරගනිනින්...නැත්නන් system update ආපු ගමන් ආය unroot කරන්න ඔනි..
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,707
    1,507
    113
    ඕක මල වදයක් බ්න්..developer rom එක flash කරගනිනින්...නැත්නන් system update ආපු ගමන් ආය unroot කරන්න ඔනි..

    System update ආපු ගමන් unroot කරන්න ඕනේ නෑ මචං. OTA update වෙනවා. :P
    update උනාට පස්සේ ආපහු root කරගන්න තියෙන්නේ.

    මගේ ප්‍රශ්නේ
    1. Developer ROM එකේ version එක stable එකට වඩා අඩුයිනේ. බලපන් පහල screenshot එක.
    2. අනික Developer ROM එකේ Global version එකක් නෑනේ!
    3. තව මොනවද Developer Rom එකෙයි Stable Rom එකෙයි තව වෙනස්කම් මොනවද ?

    dq5ag9.png
     
    Status
    Not open for further replies.