දැන් 500 වෙනවද බොලව්...සෙල්ලම් නෑ .... ඒ කාලේ 50 යි, 100 යි...උද්දමනය කොල්ලනේ උද්දමනය... පේනවා නේද රටේ බඩු මිල ඉහල යන විදිහ..
200යට 300යටත් තියෙනව, ඇති වැඩක් නෑ 500ත් යන්තම් පැටව් 5, 6කට ඇති

දැන් 500 වෙනවද බොලව්...සෙල්ලම් නෑ .... ඒ කාලේ 50 යි, 100 යි...උද්දමනය කොල්ලනේ උද්දමනය... පේනවා නේද රටේ බඩු මිල ඉහල යන විදිහ..

උඹට අදාළ නැත.. යකෝ පොස්ට් දෙදාස් ගානක් තියෙන උඹ අනුන්ගේ තොප්පි දාගන්නේ නැතුව හිටු..







බෝල්ට් බුරුල් වී දඩ දඩ හඩින් වැගිරෙනා...
සුළු දිරුම් නිතර ලොකු වී බාස් වැලපෙනා...
පදිනවා නොවෙයි වාහනෙ අපිව පදිනවා...
තන තන තාන තම් දෙනා. තන තන තාන තම් දෙනා...
දිලිසෙනා සේම බොඩි දැන් දිලෙන්නේ නැතී....
ගන්නකොට සේම සුමිහිරි බීට් නම් නැතී....
සකියනි ගිරෙන් ගිරට පැන යන්නට
කොහොමටත් බැරී
සකියනි ගිරෙන් ගිරට පැන යන්නට
කොහොමටත් බැරී
රෙපෙයාර් පැමිණි විට ගෙයි සන්තකව ඇතී...
නළල් පට මාල හත් පට සින්න වී ඇති....
සකියනි රිදී කාසි ගස් තිබුනත්
ගොඩ ගන්ට බැරී...
සකියනි රිදී කාසි ගස් තිබුනත්
ගොඩ ගන්ට බැරී....
උදේ සවහ ත්‍රයිලෝක විජයපත්‍ර 500යෙ කෑල්ලක් ගෙන
පත අට එකට ඔතා දල්වා
මස්කට් කෑල්ලක් අනුභව කරමින් 108 වරක් කියනු
සියළු රෙපෙයාර් නිට්ටාවට සුවයි!!!


නැහැ.. වනජීවී එකට , පොලිසියට කලින් මුලටම 4DR5 ලංකාවට ගෙන්නුවේ වෙනත් රජයේ ආයතනයකින්.. ඒ ගැන දාන එක බාප්පාගේ අනන්‍යතාවය හෙළි කිරීමක් නිසා කියන්න බැරියෝ.. පෙජෙරෝ , ලෑන්ඩ් කෘසර් එහෙමත් තොග ගෙන්නුවා ඒ ආයතනයෙන් ඒ කාලේ.. හැම වීක් එන්ඩ් එකටම එක එක ජාතියේ එව්වයින් ඒ කාලේ බාප්පොච්චි ගෙදර ආවේ.. එව්වා තමයි පොලාගේ රථ ගායට මුල් වෙච්චි අංකුර.. ඒ කාලේ මම සීට් ඩ්‍රයිවින් සීට් එකේ වාදී උනාම ඔලුව වාහනෙන් එලියට පෙන්නේ නැති තරම් පොඩියි... පුදුම කුතුහලයක් තිබ්බේ මේ යන්තරේ එලවන්නේ කොහොමද කියල ඉගෙනගන්න.. ඉස්සෙල්ලම ප්‍රශ්නේ උනේ උස නැතුව මේක එලවන්න බැරිකම.. අවශ්‍ය කරන උස කොයිතරම්ද කියල කොහොමද දන්නවද මැන්නේ .... ඩ්‍රයිවින් සීට් එක උඩ කකුල් දෙක තියල ඇන තියාගෙන මැද තියන පිටිපස්ස බලන කන්නාඩියෙන් පිටිපස්ස පේනකම් ඉස්සිලා බලනවා.. අන්න ඒ පිටිපස්ස පේන තමාට ඉස්සුනාම තමයි ඉස්සරහ හරියට පේන්නෙ සහ ඒ ගානට උස යන්න පුදුම හදිසියක් තිබ්බේ සිහින යන්තරේ එලවන්න... වයස 9 වගේ වෙද්දී 4DR5 එකේ ගියර් දාන හැටි, ගියර් සිස්ටම් එක , අක්සිලේටර්, ක්ලච්, බ්රේක් ඔක්කොම පාවිච්චි කරන විදිහ බලන් ඉඳල ඉගෙනගෙන තිබුනේ.. 4DR5 එකේ ස්ටියරින් ගියර් එක ඒ කාලේ 1st එකට දාන්නේ ක්ලච් එක පාගල ගියර් හැන්ඩ්ල් එකට කර තියල.. හිතා ගනිල්ලකෝ කොල්ලගේ උස...නවත්තල තියන වාහනේට දෙන වැඩ 32 මතක් වෙද්දී දැන්නම් දුකයිත් එක්ක.. ඒ වගේද ඒක එලවන්න තිබ්බ ආසාව....අපි අද පොඩි එකෙකුට වාහනේකට නැගල වීල් එක කරකවන්න දුන්නේ නැති උනාට සහ ඒ කාලෙත් බාප්පට සාපේක්ෂව අනෙකුත් වැඩිහිටියන් පොඩි එකෙක් නවත්තල තියන වාහනේකට නගින එක මහා ලොකු අපරාදයක් ගණයට දැම්ම උනත් බාප්පට එයාගේ ඕනෑම වාහනයක් අපිට අනුභව කරන්න දෙන්න තරම් උතුම් හදවතක් තිබ්බ මනුස්සයෙක්... එහෙව් දේවල් පුංචි කාලේ කරපු මම ඇතුළු බොහෝ වැඩිහිටියන් අද ඒ කැප කිරීම කරන්න තරම් එඩිතර නැත්තෙ එදා ළමයින් සහ අද ළමයින් අතර වෙනසක්ද එදා වැඩිහිටියන් අද වැඩිහිටියන් අතර වෙනසක්ද කියල මට හිතෙන වාර අනන්තයි...
![]()

ඔන්න එහෙනම් වාහන හින්ද කාපු කටු ...2 නූලේ පලවෙනි කටුව පටන් ගන්නයි හදන්නේ.. වෙනද වගේම පොලාට පෙරලිච්ච තඩි බාල්දියක්..
***** කරුණාවෙන් මේ ටිකත් කියවපල්ලා.... වාහන හින්ද කාපු කටු 1 නූල වගේම මේ නුලෙත් විනය පවත්වාගෙන , off topic යවන්නේ නැතුව දිගටම කරගෙන යන්න උත්සහ කරමු..[/SIZE][/COLOR]


මට කියපන් පොලා උබට මේ වගේ දේවල් උනාම මලපනින්නේ නැද්ද,
එහෙම ඇහුවේ මටනම් සමහර වෙලාවට එහෙම වෙනවා.
දෙවෙනි එකටත් සුභ පැතුම්. අනිවා පොලයියගේ වාහන හින්දා කාපු කටු ත්‍රෙඩ් එක නොවන්න මෙලහට අපිත් ගරාජ් වලට මොනරු මිටි ගනන් පුදලා
මට එලකිරිය කියල කියන්නේ මේ ත්‍රෙඩ් එක පමණයි. (තාම අනික් ඒවට යන්නේම නැති ගානයි. ගියත් යන්නේ මේකෙ ලින්ක් එකක් දැකල තමාගෙදර ඇවිල්ලා නිදි මරාගෙන හරි ඔෆිස් එකේ හොරෙන් හරි මේක කියවනවමයි.
)
මේවා උඹලටත් හොඳ පාඩම්. කවදාකවත් කොච්චර ෆිට් එකක් වුනත් වාහනේකට ආදරයක් නැති, තෙල් විතරක් ගහල වාහනේ දුවන්න පුලුවන් කියල හිතාගෙන ඉන්න කෙනෙකුට කිලෝ මීටරයක් යන්නවත් වාහනයක් දෙන්න එපා![]()

ආයේ කොහොමත් උබෙන් වාහනේ ඉල්ලන්න එන එකක් නැ .
ආ මම දන්න අංකල් කෙනෙක් හිටියා වන්ජීවී එකේ වැඩ කරපු.. පොරත් ඔය වනජීවී එකට අලුතෙන් එන වාහන ටෙස්ට් කරන්න අරන් යනවා..
උඹට නම් වාහන උණ පොඩි කාලෙම හැදිලා තියෙනවා... මටත් ආසාව තිබුනට වාහනයක ඩ්‍රයිවින් සීට් එකක වාඩි වෙන්න ලැබුනේ අවුරුදු 23 දී විතර.. ඒකත් වාඩි වෙන්න විතරයි.. එලවන්න නෙමෙයි... මොකද වාහන ගන්න තරම් වත්කමක් අපේ පවුලටවත් අපේ නෑයින්ටවත් තිබ්බේ නෑ ඒ කාලේ..
මොනවා ව්උනත් මචං උඹේ බාප්පා නම් හොඳ හිතක් තියෙන මනුස්සයෙක් කියලා පේනවා.. මොකද ඒ කාලේ පොඩි එකෙක්ට වාහනයක් අල්ලන්නවත් දෙන්නේ නෑ.. අපි පොඩි කාලේ වාහන කියන්නෙ මැජික් වගේ..
අද තත්වේ වෙනස් මචං.. අමාරුවෙන් නය වෙලා ගන්න වාහනේ පොඩි එකෙක්ට දීලා වුනත් ලෙඩ කරගන්න කැමති නෑ මිනිස්සු.. අනිත් එක දැන් පොඩි එවුනුත් පුදුම පණ්ඩිතයි... ඉතිං මිනිස්සු බයයි වාහනේ දෙන්න... අපි මොනවා වුනත් ඒ කාලේ වැඩිහිටියෙක් කියන දෙයක් එපා කිව්වොත් ඒක කරන්න යන්නේ නෑ.. ක්රත් හොරෙන්.. බයෙන් බයේ.. ඒකට දැන් උන් එපා කියන එකමයි කරන්නේ... ඔක්කොම වෙනස් වෙලා බං දැන්...

අනේ මන්ද උබටත් වෙන දේවල්. මොනවා කරන්නද ඉතින් හැම පැත්තම බේර ගන්නත් එපැයි
කොහොම හරි කමක් නැ, ඔහොම හරි ඉවර උනානේආයේ කොහොමත් උබෙන් වාහනේ ඉල්ලන්න එන එකක් නැ .
![]()

තො දැන් BSC කරනවා කිව්වා නේද එක කරලා ඉවර කරගනින් මේ යන විදියට ගිහින් එක ඉවර උනාම වාහන ගැන ඉගෙනගනින් 2 පටලවගන්න එපා මටත් වෙලා තියෙන්නේ එක බොහොම ඉවසිමෙන් ප්‍රවෙසමින් දුකෙන් හිත හදාගෙන ඉන්නේ වාහන වලට ආසයි එත් එකට ඹලුව යට කරන්න බැ ඉගෙනගන්න එ field එක නෙවේනේ එ ටික ඉවර උනාම මෙව්වාත් ඉගෙනගෙන කාර් එකක් හරි හදනවා කියලා හිතේ තියාගෙන ඉන්නේ ඹය වැඩ ටික ඉවර උනාම කියපිය ගෙදට්ට වෙලා එවා ගැනම ඉගෙන ගන්න PDF service manual tutorial stock කරලා තියාගෙන ඉන්නේ

අපි ඉතින් අනුරංග බොස්ට ගල් ගැහුවේ නෑනේ
එයාගේ ප්‍රශ්නෙට උත්තර නොදී වල්පල් කියවනවා කියලනේ ඔය මල පැනලා ඉන්නේ
මම නම් ඒකට උත්තරයක් දන්නේ නැති නිසා මොකුත් නොකියා හිටියේ වෙන මක්ක කරන්නද![]()

ඕකා බොකක් දාන්න ගියත් ඒකත් දානවා ස්ටේටස් වලට...![]()









ආ මම දන්න අංකල් කෙනෙක් හිටියා වන්ජීවී එකේ වැඩ කරපු.. පොරත් ඔය වනජීවී එකට අලුතෙන් එන වාහන ටෙස්ට් කරන්න අරන් යනවා..
උඹට නම් වාහන උණ පොඩි කාලෙම හැදිලා තියෙනවා... මටත් ආසාව තිබුනට වාහනයක ඩ්‍රයිවින් සීට් එකක වාඩි වෙන්න ලැබුනේ අවුරුදු 23 දී විතර.. ඒකත් වාඩි වෙන්න විතරයි.. එලවන්න නෙමෙයි... මොකද වාහන ගන්න තරම් වත්කමක් අපේ පවුලටවත් අපේ නෑයින්ටවත් තිබ්බේ නෑ ඒ කාලේ..
මොනවා ව්උනත් මචං උඹේ බාප්පා නම් හොඳ හිතක් තියෙන මනුස්සයෙක් කියලා පේනවා.. මොකද ඒ කාලේ පොඩි එකෙක්ට වාහනයක් අල්ලන්නවත් දෙන්නේ නෑ.. අපි පොඩි කාලේ වාහන කියන්නෙ මැජික් වගේ..
අද තත්වේ වෙනස් මචං.. අමාරුවෙන් නය වෙලා ගන්න වාහනේ පොඩි එකෙක්ට දීලා වුනත් ලෙඩ කරගන්න කැමති නෑ මිනිස්සු.. අනිත් එක දැන් පොඩි එවුනුත් පුදුම පණ්ඩිතයි... ඉතිං මිනිස්සු බයයි වාහනේ දෙන්න... අපි මොනවා වුනත් ඒ කාලේ වැඩිහිටියෙක් කියන දෙයක් එපා කිව්වොත් ඒක කරන්න යන්නේ නෑ.. ක්රත් හොරෙන්.. බයෙන් බයේ.. ඒකට දැන් උන් එපා කියන එකමයි කරන්නේ... ඔක්කොම වෙනස් වෙලා බං දැන්...
පෙර පිනකටද කොහෙද මට නම් පුරුදු වෙන කාලේ ඔය වගේ එ්වා තමා සෙට් උනේ . . . තාමත් ඉන්දියන්, කොරියන් බයික් පදින්න බයයි මම. . .ගෙදරින් කැමතිත් නෑ . . . එ් උනාට ජපන්, යුරෝප් පැද්දට අවුලක් නෑ . .



මමත් උඹේ බෝට්ටුවේ.![]()

අෆ්ෆා මාමි ලිදේද මන්දා

රත්තරං;18601036 said:මේ ත්‍රෙඩ් එක අල්ලන්න බාගයක් ගහලා කෲසරේ වත් බස්සන වෙයි
ආයෙම මම මෙව්ව වෙලා ඉන්නේ. ඒ කිව්වේ බිසී වෙලා
ඒත් ඔන්න මගේ ටැබ් එක හයිකරන වැඩේ අප්ඩේට් එකක් ගෙනාවා.
කඩදාසි වලින් හදාපු බ්ලොක් එක ට්‍රේ එකක් කපලා ප්ලාස්ටික් වලින් හැදුවා. දැන් දාර ග්රයින් කරලා පොටි අදින්න ඉන්නේ. තීන්ත එකකුත් ගෙනාවා ගහන්න
කෲසරේට හයිකරන්න එකකුත් ගත්තා


