ඔව්. හැබැයි බන් ඕක දුවනකොට රීඩ් වෙන එක විතරයි වෙනවා ඇත්තේ. වෙනම ඕන ඒව ටික රයිට් කරල තියල තියන එක කරන්නෙ මං හිතන්නෙ.
විශේෂෙ මේකෙ රීඩ් ටයිම් එක 70 නැනෝ සෙකන්ඩ්.ඩේට ෂීට් එකේ දැක්කෙ. එච්චර ස්පීඩ් නැතුව මේ වගේ තැනකට දාන්න බෑ.. උදාහරනෙකට ඔය ගොඩක් තියන eeprom එහෙම දාල හරියන්නෙ නෑ. මේක ෆාස්ට් ඇක්සස් මෙමරියක්. එන්ජින් එකේ හැම වටයකටම කීප සැරයක් රීඩ් කරන්න ඕනෙ ඇති.
ඒකාලෙ චිප් වල ඔන්බෝඩ් ෆ්ලෑෂ් මෙමරිය හෙන පොඩි ඇති. එක්කො අප්ඩේට් කරන්න ලේසිවට කරන්න ඇති.![]()
ඔන්බෝඩ් ලොකු මෙමරියක් නැතුව ඇති

ඔව් ඉතින් microcontrller එකත් එක්ක සෙල්ලම් දානවට වඩා මෙහෙම ටියුන් කරන්න ලෙසිනේ ඒකත් බලපාන්න ඇති

ඩේට ෂීට් එකේ දැක්කෙ. එච්චර ස්පීඩ් නැතුව මේ වගේ තැනකට දාන්න බෑ.. උදාහරනෙකට ඔය ගොඩක් තියන eeprom එහෙම දාල හරියන්නෙ නෑ. මේක ෆාස්ට් ඇක්සස් මෙමරියක්. එන්ජින් එකේ හැම වටයකටම කීප සැරයක් රීඩ් කරන්න ඕනෙ ඇති.
chipped තියා නිකන් ECU එකකවත් ඇතුල දැකලා නෑ... 

