වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව්. හැබැයි බන් ඕක දුවනකොට රීඩ් වෙන එක විතරයි වෙනවා ඇත්තේ. වෙනම ඕන ඒව ටික රයිට් කරල තියල තියන එක කරන්නෙ මං හිතන්නෙ.:yes:

    විශේෂෙ මේකෙ රීඩ් ටයිම් එක 70 නැනෝ සෙකන්ඩ්.:shocked: ඩේට ෂීට් එකේ දැක්කෙ. එච්චර ස්පීඩ් නැතුව මේ වගේ තැනකට දාන්න බෑ.. උදාහරනෙකට ඔය ගොඩක් තියන eeprom එහෙම දාල හරියන්නෙ නෑ. මේක ෆාස්ට් ඇක්සස් මෙමරියක්. එන්ජින් එකේ හැම වටයකටම කීප සැරයක් රීඩ් කරන්න ඕනෙ ඇති.:yes:

    ඒකාලෙ චිප් වල ඔන්බෝඩ් ෆ්ලෑෂ් මෙමරිය හෙන පොඩි ඇති. එක්කො අප්ඩේට් කරන්න ලේසිවට කරන්න ඇති.:yes:

    ඔන්බෝඩ් ලොකු මෙමරියක් නැතුව ඇති :yes:
    ඔව් ඉතින් microcontrller එකත් එක්ක සෙල්ලම් දානවට වඩා මෙහෙම ටියුන් කරන්න ලෙසිනේ ඒකත් බලපාන්න ඇති :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැඩි හරියක් දෙමල වගේ තමා. කමක් නෑ හිමින් සැරේ කියවල තේරුම් ගන්න ඕන. තැන්කු කට්ටියටම :D:D
    තො දැන් BSC කරනවා කිව්වා නේද එක කරලා ඉවර කරගනින් මේ යන විදියට ගිහින් එක ඉවර උනාම වාහන ගැන ඉගෙනගනින් 2 පටලවගන්න එපා මටත් වෙලා තියෙන්නේ එක බොහොම ඉවසිමෙන් ප්‍රවෙසමින් දුකෙන් හිත හදාගෙන ඉන්නේ වාහන වලට ආසයි එත් එකට ඹලුව යට කරන්න බැ ඉගෙනගන්න එ field එ‍ක නෙවේනේ එ ටික ඉවර උනාම මෙව්වාත් ඉගෙනගෙන කාර් එකක් හරි හදනවා කියලා හිතේ තියාගෙන ඉන්නේ ඹය වැඩ ටික ඉවර උනාම කියපිය ගෙදට්ට වෙලා එවා ගැනම ඉගෙන ගන්න PDF service manual tutorial stock කරලා ති‍යාගෙන ඉන්නේ
    2Q==

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Chipped ECU එක්ක ඇතුල දැකල නැති උන්ට... මේ මගේ රථයේ තියෙන එක හොඳේ... P06 ECU ;) ;)

    මේවා ඉතිං උඹ දන්නේ නැතුව කවදා දකින්නද... :cool: chipped තියා නිකන් ECU එකකවත් ඇතුල දැකලා නෑ... :(
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔව්. හැබැයි බන් ඕක දුවනකොට රීඩ් වෙන එක විතරයි වෙනවා ඇත්තේ. වෙනම ඕන ඒව ටික රයිට් කරල තියල තියන එක කරන්නෙ මං හිතන්නෙ.:yes:

    විශේෂෙ මේකෙ රීඩ් ටයිම් එක 70 නැනෝ සෙකන්ඩ්.:shocked: ඩේට ෂීට් එකේ දැක්කෙ. එච්චර ස්පීඩ් නැතුව මේ වගේ තැනකට දාන්න බෑ.. උදාහරනෙකට ඔය ගොඩක් තියන eeprom එහෙම දාල හරියන්නෙ නෑ. මේක ෆාස්ට් ඇක්සස් මෙමරියක්. එන්ජින් එකේ හැම වටයකටම කීප සැරයක් රීඩ් කරන්න ඕනෙ ඇති.:yes:

    ඒකාලෙ චිප් වල ඔන්බෝඩ් ෆ්ලෑෂ් මෙමරිය හෙන පොඩි ඇති. එක්කො අප්ඩේට් කරන්න ලේසිවට කරන්න ඇති.:yes:

    Piston එක TDC වලට එන්න අංශක පොඩි ගානකට කලින් සිග්නල් එක එන්නේ.. 9000rpm වලදීත් එච්චරම තමා.. Nano Seconds ගානකදී තීරණය කරන්න ඕනි Perfect Ignition Point එක.. ඒ හින්දා තමා ෆාස්ට් ප්‍රොසෙසර් එකක් දාලා ඇත්තේ... ඕක කරන අතරේ අනිත් පැත්තේ Intake Stroke යන සිලින්ඩරේට පෙට්‍රල් දෙන්නත් ඕනි..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    ඔව්. හැබැයි බන් ඕක දුවනකොට රීඩ් වෙන එක විතරයි වෙනවා ඇත්තේ. වෙනම ඕන ඒව ටික රයිට් කරල තියල තියන එක කරන්නෙ මං හිතන්නෙ.:yes:

    විශේෂෙ මේකෙ රීඩ් ටයිම් එක 70 නැනෝ සෙකන්ඩ්.:shocked: ඩේට ෂීට් එකේ දැක්කෙ. එච්චර ස්පීඩ් නැතුව මේ වගේ තැනකට දාන්න බෑ.. උදාහරනෙකට ඔය ගොඩක් තියන eeprom එහෙම දාල හරියන්නෙ නෑ. මේක ෆාස්ට් ඇක්සස් මෙමරියක්. එන්ජින් එකේ හැම වටයකටම කීප සැරයක් රීඩ් කරන්න ඕනෙ ඇති.:yes:

    ඒකාලෙ චිප් වල ඔන්බෝඩ් ෆ්ලෑෂ් මෙමරිය හෙන පොඩි ඇති. එක්කො අප්ඩේට් කරන්න ලේසිවට කරන්න ඇති.:yes:

    ඔන්බෝඩ් ලොකු මෙමරියක් නැතුව ඇති :yes:
    ඔව් ඉතින් microcontrller එකත් එක්ක සෙල්ලම් දානවට වඩා මෙහෙම ටියුන් කරන්න ලෙසිනේ ඒකත් බලපාන්න ඇති :yes:

    මම දන්න තරමට ECU එක වැඩ කරන්නේ pre-defined ලුකප් ටේබල් එක්ක සෙන්සර් වලින් එන ඩේටා කම්පෙයා කරලා.ඔය චිප් එකේ තියෙනවා ඇත්තෙ අන්න ඒ ලුකප් ටේබල් ඩේටා වෙන්න ඕනේ.ස්ටොක් චිප් එකේ තියන ඩේටා වලින් පර්ෆෝමන්ස් ගැන විතරක් නෙමෙයි බලනවා ඇත්තෙ (fuel consumption වගේ දේවල්නුත් බලලා තමයි වැඩ කරනවා ඇත්තෙ) ආෆ්ටර් මාකට් චිප් වල ගොඩක් පර්ෆෝමන්ස් ගන්න පුලුවන් curves වලට අදාල ඩේටා ඇති.
    (මම Automobile electronics ගැන මහා දැනුමක් ඇති කෙනෙක් නෙමේ ඒක නිසා මේවා ගැන දන්න කෙනෙක් වැරැද්දක් තියනවා නම් පෙන්වලා දෙනු මැනවි)
     
    ඔව් parameters ටික ඕකේ ඇත්තේ :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචං මහේශ්.... ES8 එකක් තියෙනවලු ගියර් බොක්ස් එක අවුල් වෙච්ච...KJ number.. year එක නම් දන්නේ නෑ... 18 කට දෙනවලු.. ගියර් බොක්ස් එකක් තියලා දුවන්න ගත්තොත් පාඩු ද ? :D
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මචං මහේශ්.... ES8 එකක් තියෙනවලු ගියර් බොක්ස් එක අවුල් වෙච්ච...KJ number.. year එක නම් දන්නේ නෑ... 18 කට දෙනවලු.. ගියර් බොක්ස් එකක් තියලා දුවන්න ගත්තොත් පාඩු ද ? :D

    ES8 එපෝ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Injection Timing, Injection Quantity, Ignition Timing Advance, VTEC Crossover RPM, AC Idle up, Rev Limit, Speed Limit, Launch Control, Full Throttle Shifting, blaah blaah blaah . . . . . Almost Everything!!
    මං නං මෙලෝ සංසාරයක් දන්නෑ බං.
    හැබැයි එක දෙයක් මතකයි..
    NFS UNderground 2 වල... Performance Upgrade කරද්දි..
    ECU එක අප්ග්‍රේඩ් කරපු ගමං ටොප් ස්පීඩ් සහ ඇක්සලරේශන් ගොඩක් වැඩි වෙනවා :sorry::cool:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    තො දැන් BSC කරනවා කිව්වා නේද එක කරලා ඉවර කරගනින් මේ යන විදියට ගිහින් එක ඉවර උනාම වාහන ගැන ඉගෙනගනින් 2 පටලවගන්න එපා මටත් වෙලා තියෙන්නේ එක බොහොම ඉවසිමෙන් ප්‍රවෙසමින් දුකෙන් හිත හදාගෙන ඉන්නේ වාහන වලට ආසයි එත් එකට ඹලුව යට කරන්න බැ ඉගෙනගන්න එ field එ‍ක නෙවේනේ එ ටික ඉවර උනාම මෙව්වාත් ඉගෙනගෙන කාර් එකක් හරි හදනවා කියලා හිතේ තියාගෙන ඉන්නේ ඹය වැඩ ටික ඉවර උනාම කියපිය ගෙදට්ට වෙලා එවා ගැනම ඉගෙන ගන්න PDF service manual tutorial stock කරලා ති‍යාගෙන ඉන්නේ
    2Q==

    ඔව් බන්. කලින්ට වැඩ නම් වැඩ කරන යනවා. එත් මදි මට නම්. නමුත් කරන්න ගියාම හිතෙන්නේ නෑ. මාර සීන් එකක් බන් ඒකත්. කොහොම හරි කරන්න තම ට්‍රය් එක එත්. මොනවා හරි කර ගත්ත නම් මදැයි හරියට.:yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මං නං මෙලෝ සංසාරයක් දන්නෑ බං.
    හැබැයි එක දෙයක් මතකයි..
    NFS UNderground 2 වල... Performance Upgrade කරද්දි..
    ECU එක අප්ග්‍රේඩ් කරපු ගමං ටොප් ස්පීඩ් සහ ඇක්සලරේශන් ගොඩක් වැඩි වෙනවා :sorry::cool:
    එකාලේ මතකද පැල් බැදගෙන ගහන්නේ මම මුලින්ම ගහපු ගේම් එක (වැඩි කාලයක්)
    අලුත් එකක් එනවාලු UNderground එකේ
    එක ගහන්න නම් pc එකක් හදනවා ආයේ 2ක් නැ

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම දන්න තරමට ECU එක වැඩ කරන්නේ pre-defined ලුකප් ටේබල් එක්ක සෙන්සර් වලින් එන ඩේටා කම්පෙයා කරලා.ඔය චිප් එකේ තියෙනවා ඇත්තෙ අන්න ඒ ලුකප් ටේබල් ඩේටා වෙන්න ඕනේ.ස්ටොක් චිප් එකේ තියන ඩේටා වලින් පර්ෆෝමන්ස් ගැන විතරක් නෙමෙයි බලනවා ඇත්තෙ (fuel consumption වගේ දේවල්නුත් බලලා තමයි වැඩ කරනවා ඇත්තෙ) ආෆ්ටර් මාකට් චිප් වල ගොඩක් පර්ෆෝමන්ස් ගන්න පුලුවන් curves වලට අදාල ඩේටා ඇති.
    (මම Automobile electronics ගැන මහා දැනුමක් ඇති කෙනෙක් නෙමේ ඒක නිසා මේවා ගැන දන්න කෙනෙක් වැරැද්දක් තියනවා නම් පෙන්වලා දෙනු මැනවි)

    :Dඅනීවා ලුකප් ටේබල් තමා ඇත්තේ..:yes: මං දැකල තියනවා CDI වල ලුකප් ටේබල් තියනවා...:yes::yes::yes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    එකාලේ මතකද පැල් බැදගෙන ගහන්නේ මම මුලින්ම ගහපු ගේම් එක (වැඩි කාලයක්)
    අලුත් එකක් එනවාලු UNderground එකේ
    එක ගහන්න නම් pc එකක් හදනවා ආයේ 2ක් නැ

    බඩා මාමිගෙන් හොද high end VGA card එකක් කුණු කොල්ලෙට උස්ස ගන්න පුළුවන් උනා නම් හරි. ;);) එච්චරයි අඩු පාඩුවට තියෙන්නේ. ඉතුරු ඔක්කොම තියෙනවා:(:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එකාලේ මතකද පැල් බැදගෙන ගහන්නේ මම මුලින්ම ගහපු ගේම් එක (වැඩි කාලයක්)
    අලුත් එකක් එනවාලු UNderground එකේ
    එක ගහන්න නම් pc එකක් හදනවා ආයේ 2ක් නැ

    පට්ට නේ....
    මං තාම ආසයි බං. ඉන්ස්ටෝල් කරං ඉන්නවා ඉතිං :yes:
     
    Status
    Not open for further replies.