EK Office Fun

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    wow
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif

    මහා ලොකු ලස්සනක් නැහැ බන්, එළියේ දාගෙන මොකක්ද එකක් හදනවා දැන් සති ගානක් තිස්සේ මුළු දවසෙම සද්ද බද්ද :(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න මගේ කන්තෝරුව, මමයි ලොක්කයි විතරයි ඉන්නේ. Army of two එකක් වගේ :lol::lol:. අද ලොක්ක පරක්කුයි මම විතරි වැඩ :growl::growl:

    2vtqf77.jpg

    අඩෝ... උඹේ කොම්පීයුටර් එකේ මමත් ඉන්නවා..එලකිරි එකේ...:baffled::baffled::baffled:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    :) nikan hela dakimi kiala gathiyak nah, hena gahapan wath kiapan

    මම වයසක උන්දලට හෙන ඉල්ලන්නේ නැහැ.. :nerd:
    මොනා උනත් ඉතින් අපිට වඩා සැහෙන්න වයසින් වැඩිනේ.. :baffled::rofl::rofl:
    අඩෝ ජස්ට් කිඩින්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද සරිරේට ඇල්කොහොල් සැපතක් දෙන්න යන්නේ.. :P

    සැපත??? :nerd::nerd:

    යකෝ සරීරෙට දුක් දෙන්න එපා යකෝ... බොන්න ඕනිනන් තැඹිලි ගෙඩියක්, බීම බෝතලයක්, වතුර ටිකක් බීපන් බේබද්දෝ..:growl::growl:


    කොහෙද සෙට් වෙන්නේ?? :baffled::baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සැපත??? :nerd::nerd:

    යකෝ සරීරෙට දුක් දෙන්න එපා යකෝ... බොන්න ඕනිනන් තැඹිලි ගෙඩියක්, බීම බෝතලයක්, වතුර ටිකක් බීපන් බේබද්දෝ..:growl::growl:


    කොහෙද සෙට් වෙන්නේ?? :baffled::baffled:
    :(:(:(:(