2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    crying-and-sorry-little-monkey-smiley-emoticon.gif
    crying-and-sorry-little-monkey-smiley-emoticon.gif
    crying-and-sorry-little-monkey-smiley-emoticon.gif
    :nerd::nerd:
     
    • Like
    Reactions: Rukaef

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පනම් අටෙන් මට වැඩිකර දුන්න
    හැකි උනත් බත් මිටක් දරුවට කවන්න
    මාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝ
    අනේ සර් අනුකම්පා නොසිතේදෝ

    මට මතක් වෙනව සුද්දා තැලූ පෙලූ හැටි
    අපි කතා කලේ පණ ගැහි ගැහි දණින් වැටී
    මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න
    අනේ සර් කරුණාවෙන් සලකන්න

    අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ
    නිම වෙන්නට කල් ගත වෙයිදෝ
    අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
    එදා දවස උදා වේවිදෝ

    අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ
    නිම වෙන්නට කල් ගත වෙයිදෝ
    අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
    එදා දවස උදා වේවිදෝ

    එදා දවස උදාවේදෝ...///


    පද - කරුණාරත්න අබේසේකර
    තනු - නිමල් මෙන්ඩිස්
    ගායනය - නෙවිල් ප්‍රනාන්දු

    වට් ඉස්ද මීනින්(ග්) ඔෆ් දිස් සෝන්ග්...මචන් :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැමතිස්සෙම දිසාපාමොක් ඇදුරු තුමාට රූබර දියණියෝමද හිටියේ බං ? :P:P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හැමතිස්සෙම දිසාපාමොක් ඇදුරු තුමාට රූබර දියණියෝමද හිටියේ බං ? :P:P

    අපිට සෙට් උනේ නෑනේ දිසාපාමොක් ඇදුරුතුමාල :P
    නෑ මං කිව්වේ ශිල්ප හදාරන්න වෙන දේකට නෙවෙයි :P