2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උඹට ශිල්ප හදාරන්න සුදු කොල්ලෙක් ළඟ ඉන්නම ඕනෙද බං :)
    ම0 උබෙන් අහන්න ඔනි එවා උබ මගෙන් අහන්න එපා බ0 :rofl::rofl:
     

    waligamaya

    Well-known member
  • මගේ යාළුවෙක කිව්වා ඔය මද්දලය ගහන පුළුවන් දැනට ලංකාවේ ඉන්න දක්ෂය කාටවත් උගන්නන්න කැමති නැ කියලා. මට ඒ ශිල්පියාගේ නම මතක් නැ
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අති ශෝක්තියනෙ බන්.... ;)
    ආ ඒකනේ !
    4.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපිට සෙට් උනේ නෑනේ දිසාපාමොක් ඇදුරුතුමාල :P
    නෑ මං කිව්වේ ශිල්ප හදාරන්න වෙන දේකට නෙවෙයි :P
    ආ ඒක මිසක්...
    යකෝ තොපි හිටියා නං.. දිසාපොමොක්ට උගන්වන්න වෙන්නේ නෑ :rofl:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,855
    113
    -~උලක් උඩ-~
    කිඹුල් අය්යේ ඔයාගෙ උපදෙස නම් අගෙයි.. කොහෙන් සොයම්ද මද්දලයක්... වයිලීන් වාදකයෙක් වත් සොයා ගන්නට නැති කොට:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාවතේ අපි යයි කියා
    අපේ ජීවිතේ අතරමං කලා
    මාවතේ අපේ ජීවිතේ
    දහවලේ සිහිනයක් කලා
    මරදානේ පැරණි සිනමාහලේ
    නාමයෙන් අපව
    ඈත ඈත ඈත ඈත
    ලොවකට කොන් කලා
    ගී ගයා
    රැඟුමන් රඟා
    ලොවට පෙන්නලා

    මාවතේ ගෙවුනු ජීවිතේ
    මිය නෑ ගියේ තනිව හාමතේ
    කණ්ණාඩි දාපු නිළධාරියන්
    නිළධාරියන්
    පාට පාට සළු අන්දලා
    වේදිකාව මත නංවලා
    රූපවාහිනියේ පෙන්නලා
    අපව පෙන්නලා

    මාවතේ අපි යයි කියා
    අපේ ජීවිතේ අතරමං කලා
    මාවතේ අපේ ජීවිතේ
    දහවලේ සිහිනයක් කලා
    මරදානේ පැරණි සිනමාහලේ
    නාමයෙන් අපව
    ඈත ඈත ඈත ඈත
    ලොවකට කොන් කලා
    ගී ගයා
    රැඟුමන් රඟා
    ලොවට පෙන්නලා

    මාවතේ යැදුව යාතිකා
    වේදිකාව මත ගීතිකා
    සංගීතකාරයන් ගෙන්නලා
    අපව පෙන්නලා
    දැන් ඉතිං කොහිද ජීවිතේ
    නෑ තැනක් අපට මාවතේ
    නිලධාරියන්ගෙ චාටූ කතා
    චාටූ කතා

    මාවතේ අපි යයි කියා
    අපේ ජීවිතේ අතරමං කලා
    මාවතේ අපේ ජීවිතේ
    දහවලේ සිහිනයක් කලා
    මරදානේ පැරණි සිනමාහලේ
    නාමයෙන් අපව
    ඈත ඈත ඈත ඈත
    ලොවකට කොන් කලා
    ගී ගයා
    රැඟුමන් රඟා
    ලොවට පෙන්නලා


    ගායනය, සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන