සිතකට ප්‍රේමය පැමිණි විට කෙල්ල පෑලදොරිං පලා යනවා බං![]()
හැමතිස්සෙම දිසාපාමොක් ඇදුරු තුමාට රූබර දියණියෝමද හිටියේ බං ?![]()
දිසාපාමොක් ඇදුරු තුමාට කොල්ලො හිටියේ නැහ් බන් දුවෙක් විතරලු හිටියේඅපිට සෙට් උනේ නෑනේ දිසාපාමොක් ඇදුරුතුමාල
නෑ මං කිව්වේ ශිල්ප හදාරන්න වෙන දේකට නෙවෙයි![]()

කිමද මේ අරුමේ....මට නොහැගේ ප්‍රිය කිඹුලෝ !මටත්. කවදාවත් නැතුව කිඹුලට පැටලෙනවා![]()

ප්‍රේමය පැමිණෙන්නේ නිසොල්මනේය ආපසු යන්නේ දොරට තඩි බගෙනය![]()

ඔන් කිව්වාහ්ප්රේමය කියල දෙයක් නෑ බන් මේ ලෝකෙ....ගනු දෙනුවක් විතරයි තියෙන්නෙ...![]()

දිසාපාමොක් ඇදුරු තුමාට කොල්ලො හිටියේ නැහ් බන් දුවෙක් විතරලු හිටියේ![]()
