2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    අපි බලමු ඉස්සරහර මොනවද කරන්න පුලුවන් කියලා
    11.gif
    11.gif

    Percussion also :D
    congo,bongo etc:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මළවුන්ගේ නගරයේ


    මළවුන්ගේ නගරයේ මමයි
    මමයි හමුවුණා
    මළවුන්ගේ නගරයේ ඔබයි
    ඔබයි හමුවුණා

    සජිවි සක්වල තලයේ
    වරම් නොමැත හමුවෙන්නට ...//

    එක වහළක් යට ඉඳගෙන
    එක අහරක් වළඳන්නට ...//

    ඔබයි හමුවුණා
    මමයි හමුවුණා

    මළවුන්ගේ නගරයේ මමයි
    මමයි හමුවුණා
    මළවුන්ගේ නගරයේ ඔබයි
    ඔබයි හමුවුණා

    සීමා ප්‍රාකාර වලින්
    ඉඩක් නොමැත ගැලවෙන්නට ...//

    ජීවත්වන ලෝකයකදි
    අවසර නැත ළං වන්නට ...//

    ඔබයි හමුවුණා
    මමයි හමුවුණා

    මළවුන්ගේ නගරයේ මමයි
    මමයි හමුවුණා
    මළවුන්ගේ නගරයේ ඔබයි
    ඔබයි හමුවුණා

    මමයි හමුවුණා
    ඔබයි හමුවුණා

    මමයි හමුවුණා
    ඔබයි හමුවුණා

    ගායනය - අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා සරෝජිනී
    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
    තනුව - සරත් බාලසූරිය
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජේමිස්බන්ඩා007;18604215 said:
    අපිත් මෙ පැත්තට අවා කලෙකට පස්සෙ:)

    කොහෙද බං උඹ ගිහින් හිටියේ :nerd:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    heart-broken.gif
    මළවුන්ගේ නගරයේ මමයි
    මමයි හමුවුණා

    මළවුන්ගේ නගරයේ ඔබයි
    ඔබයි හමුවුණා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අදිප් පස්සෙත් ඒක තියනවා බය වෙන්න එපා !

    :no: :no:

    එහෙනම් ඔය නෑ කියන්නේ.
    ඉහලින් ආවේ ආරංචිය.

    :yes:

    මං නං අවසානය දක්වාම විශ්වාස කරන්නේ නෑ :no:

    :frown: විශ්වාස කරපන් එහෙනම් දැන්.... හරිනේ......!! :yes:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මළවුන්ගේ නගරයේ


    මළවුන්ගේ නගරයේ මමයි
    මමයි හමුවුණා
    මළවුන්ගේ නගරයේ ඔබයි
    ඔබයි හමුවුණා

    සජිවි සක්වල තලයේ
    වරම් නොමැත හමුවෙන්නට ...//

    එක වහළක් යට ඉඳගෙන
    එක අහරක් වළඳන්නට ...//

    ඔබයි හමුවුණා
    මමයි හමුවුණා

    මළවුන්ගේ නගරයේ මමයි
    මමයි හමුවුණා
    මළවුන්ගේ නගරයේ ඔබයි
    ඔබයි හමුවුණා

    සීමා ප්‍රාකාර වලින්
    ඉඩක් නොමැත ගැලවෙන්නට ...//

    ජීවත්වන ලෝකයකදි
    අවසර නැත ළං වන්නට ...//

    ඔබයි හමුවුණා
    මමයි හමුවුණා

    මළවුන්ගේ නගරයේ මමයි
    මමයි හමුවුණා
    මළවුන්ගේ නගරයේ ඔබයි
    ඔබයි හමුවුණා

    මමයි හමුවුණා
    ඔබයි හමුවුණා

    මමයි හමුවුණා
    ඔබයි හමුවුණා

    ගායනය - අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා සරෝජිනී
    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
    තනුව - සරත් බාලසූරිය

    ලස්සන සින්දුවක් :sorry::sorry::sorry: