ඔයත් දන්න දේවල් සහෝ !සැහෙන කාලයකින් මේ සින්දුව ඇහුවේ නෑ බං සෝමපාල රත්නායකගේ සංගීතය මට මතක විදියට ලියුවේ සුනිල් ආරියරත්න හෝ ගාමිණි ෆොන්සේකා
අමතක උනා නෙහ්![]()
ඉවර වෙනකල් අහන්න.මූ තමයි කිඹුලට රේඩියෝ කරන්න එපා කියන්නේ.....උඹලට තරහයි නම් මුගෙන් පිරිමහගනිල්ලා![]()

අඩෝ....

කෝ ඕකා 
