2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මුස්තාපා උයා:sorry:
කපපිය ඔය ජරා නම....
avatar382996_44.gif
 

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඒ මේ සින්දු කවදාවත් අහල නෑනේ බන්.. ලස්සනයි හැබැයි දුක හිතෙන ඒවානේ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    avatar169735_28.gif
    මේකනම් උඹට 2050 වෙනකල් දුන්නත් පාඩුනෑ :):)
    ඊලග පාර මට එපා.. දෙව්රංගි අක්කා මට වඩා සෑහෙන්න හොද ඒවා ලියනවා.. ඈව අගය නොකිරීම පවක් විය හැකියි !
    9.gif
    9.gif
    :)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ඔබේ සවන්පත් අතරින් මැකී යන සසල හද විල් තෙර
    big-tears.gif


    ප.ලි. - මෙය මාගේ කොමෙන්ටුවක් බැවින් උපුටා ගැනීමෙන් වලකින්න.
    හා