කිඹුලා අයියට හෝමාගම සුදර්ශී දහම් පාසැල් කාලය මතක ඇතැයි හිතනවා


මේ කිඹූලා දන්නා අයෙක්ද ?උඹ ඊට එහා නේ ඉතිං![]()
ඒ මේ සින්දු කවදාවත් අහල නෑනේ බන්.. ලස්සනයි හැබැයි දුක හිතෙන ඒවානේ..
ඊලග පාර මට එපා.. දෙව්රංගි අක්කා මට වඩා සෑහෙන්න හොද ඒවා ලියනවා.. ඈව අගය නොකිරීම පවක් විය හැකියි !මේකනම් උඹට 2050 වෙනකල් දුන්නත් පාඩුනෑ![]()
![]()

ඔබේ සවන්පත් අතරින් මැකී යන සසල හද විල් තෙර
![]()
ප.ලි. - මෙය මාගේ කොමෙන්ටුවක් බැවින් උපුටා ගැනීමෙන් වලකින්න.